Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 329 | 09th September 2022 | Sirasa TV

වසන්ත දිගැසිව වස්තුගෙන් බේරා ගන්නා අතර කවුරු දාලා ගියත් තමා ස්නේහාව දාලා නොයන බව නිර්වාන් ඇයට පවසයි. අද එතැන් සිට ..

Sirasa TV – ඇහැට කනට දැනෙන වෙනසක්

Sirasa TV has been at the forefront in the industry, catering to all three languages whilst being the pioneers in reality television shows, franchise television shows and daily soaps to Sri Lanka. Equipped with state-of-the-art audio-visual receiving and transmitting the equipment our signals are beamed, free-to-air across the country.

Sirasa TV සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more – https://bit.ly/3BxGykU

FOLLOW US ON
*Facebook: https://www.facebook.com/sirasatvlk
*Instagram: https://www.instagram.com/sirasatv.lk
*Twitter: https://twitter.com/sirasatvlk
*Tik Tok – https://www.tiktok.com/@sirasatv

KIKI අලුත් දේ නරඹන්න කීකී (KIKI) ඩවුන්ලෝඩ් කරන්න.
For more exclusive content like this, download KIKI now.

PlayStore – http://bit.ly/2lmfp20
AppStore – https://apple.co/2kklH1S

#SirasaTV #ThePeoplesChannel #lka

You might be interested in

Comment (1,608)

  1. මේ යන විදිහට කවද හරි දිගැසිව අනාට තමයි බාරගන්න වෙන්නේ. ඒකිට ගලපෙන්නෙත් අනාම තමයි. මොකද ලොකු කොයි වෙලෙත් ගෑණි මැරුණ මිනිහා වගෙයි 😉

  2. පවු දිගැසි නිර්වාන් වගේ ඩබල් ගෙම් පොම්න්නයෝ නිසා මොන තරම් ගැනු අසරන වේලා ඇතිද ,, කාතාව තවත් අදින් නැතිව සෙනෙහයි ,මේකවයි බන්දලා,ඉවරයක් කරානම් ඉවරයි ,අපේ ඇගේත් ලේ පිච්කේනවා

  3. දිගැසි වගේ කෙල්ලන්‍ට කතාවෙ වුනත් උතුරන්න හරි යන්න ඔනේ කවදා හරි. අනිත් ජොඩුවට නම් මොකක් වුන‍ත් කමක් නැ🐒🐒 මහ ආත්මාර්ථකාමී 2 නෙක්. මහ කැත ආදරයක් . පව් දිගැසි

  4. කතාවෙ මුල් එපිසෝඩ්ස් වල නිර්වාන් ෆෝන් ඕෆ් කරගෙන පැත්තකට වෙල දිගැසිට කියන්න උත්සහ කලා ඒ දෙන්නා නොගැලපෙන බව..ඒ ස්නේහා හමු වෙන්නත් කලින්..

  5. නොදමකින් මේ නිර්වාන් නම්😖 තමන්ට පණ වගෙ ආදරෙ කරන කෙල්ලට වෙන දුක් ගැන කිසි ගානක් නෑ, කොහෙවත් ඉන්න ආත්මාර්ථකාමී පිට ගෑණුගෙ දුක් නිවන්න යනව සල්ලි වලට😑
    මේ කතාවෙ දිගැසිට සාධාරණයක් වෙලා නිර්වාන්-දිගැසි එකතු වෙලා, ස්නේහ ඒ අහිංසක කෙල්ලගෙ ජීවිතෙ විනාශ නොකර ඈත් වුනා නම් තමයි ලස්සන❤️❤️❤️

  6. Adare genath ragaya genath inna oni vidihata kiya dila thiyenne gawrawaya rekagena jiwath wemu ok thaman ge wedada hari penne balan inna ayata .ok pi athal dena eka nathara karanna ok oyage hitha cool kara ganna mn dawasak awama therum karala dennam lassana life ekak kiyanne mokada kiyala ok .mn wagema married ekak gena hithanna oya .ethakota matA ethule dan puluwan ok 😘😍🥰

  7. නිර්වාන් මහ ආත්මාර්ථකාමී 😒 දිගැසිට කොච්චර ලොකු වැරැද්දක් ද.දිගැසිට අසාධාරණයක් නම් වෙන්න එපා.එයා පව් 😒

  8. ශලනි අක්කිට කොච්චර කැමති උනත් මේ කතාවෙ ස්නේහා කියන්නෙ මට නම් අකමැතිම චරිතයක්. ස්නෙහාල වගෙ අය නිසා ඇත්ත ජීවිතෙ දිගැසි වගෙ කෙල්ලො කොච්චර දුක් විදිනවා ඇතිද 😐

  9. Ane digasi ,,papuwa palenna dukak awa manika oyage ea wedanawa thanikama,, man thamath adanawa .oya paw deiyo… awankawa adare kalama deiyo denne dukama vitharai neda😢😢😢😭😭😭😭💔💔💔💔

  10. දෙවෙනි දිගැසිට පණ ඇරලා.. කතාව මම කියන විදියට ඉවර කරන්න.😎දිගැසිට දෙවෙනි.. ස්නේහාට නිර්වාන්.. වස්තු වසන්ත අතින් ‌වෙඩි කාලා මැරෙනවා වසන්ත හිරේ යනවා. ඉතුරු අයට කැමති දෙයක් කරගන්න.. 😌

  11. ෙනාෙදාමකින්. ෙද්සපාලුවන්. නිසා ෙතාපි. පාතාලයනම්‍කරලා. දැංඋඹලාම. මරාගත්තාම. හරියනවාද. නැතිබැරිකමට. ඔයරස්සාවල්. කලාට උඹලත්මනුස්ස. පරාන. ෙන්ද.

  12. කෙල්ලෙක් ඉන්නවා කියලා දැන දැන වෙන කොල්ලෝ එක්ක හුරතල් වෙන්න ආස ස්නේහා වගේ ගෑනු ඉන්නවා ඕනි තරම් නිර්වාන් වගේ තමන්ට කෙල්ලෙක් ඉද්දී වෙන මිස්ලාගේ දුක සැප හොයන පිරිමිත් ඉන්නවා ඕනිතරම් මේ චරිත දෙකම සාර්ථක නැහැ නාට්‍යයකට වුනත්

  13. අද දින්නා වගේ ඉරිදා match එකත් ජයග්‍රහණයෙන් අවසන් කරන්න අපේ ⁣සිංහ කොල්ලන්ට හැකිවේවා කියල ප්‍රාර්ථනා කරනවා..🙏 ජය වේවා..🤝🇱🇰 අදත් කතාව ලස්සනයි..බුදු සරණයි..🙏❤️

  14. දිගැසිත් හරියට මන් වගේ හැම තැනම දරාගෙන ඉන්නවා පුදුම කාර ජිවිතයක් එකනම්

  15. නිර්වාන්ට කන්න කෑම එක අතට ගත්ත ගමන් ස්නේහ කෑවද අහන්න cl කරන්න මතක් උනා මෙච්චර කල් ආදරේ කරපු කෙල්ල කෑවද කියලවත් අහන්න අමතක උනා 😏

  16. දිගැසිගෙ දුක නොතේරෙන මිනිහට ස්නේහව දැනෙනවලු.ගොඩාක් පවු දිගැසි.ඔච්චර ආදරේ කරන කෙනාව නොතේරෙන නිර්වාන් මහ පවුකාරයෙක්.එක හිතක් නැති මිනිහෙක්.මං නම් ආසම නෑ.ස්නේහත් දැනගන්න ඕනෙ දෙන්නෙක් අතරට තුන් වෙනියෙක් වෙන්න හොද නෑ කියලා .

  17. දැන් නම් දිගැසිට එපාම වෙලා. එල්ලි එල්ලි රන්ඩු නොකර අයින් වෙන එක තමයි කරන්න ඕන. ඇත්තටම කෙල්ලෙක්ට අම්මෙක් නැති එක ගොඩක් ලොකු අසරණ කමක් මෙච්චර දෙයක් වෙලත් කියන්න කෙනෙක් නැහැ. නිර්වාන් අදරේ ස්නේහට. දිගැසි ගැන තියෙන්නෙ අනුකම්පාවක්. ස්නේහ සතුටින් ඉන්නේ නිර්වාන් ලග. මේ හැමෝටම සතුටක් ලැබෙන්න ඕන.

  18. ස්නේහාත් පව් දිගැසිත් පව් නිර්වාන් ඔයා වැරදි වැඩක් කරගත්තෙ ඔයා නොදැනුවත්වම

  19. දිගැසි පවු එ ඇස් වල අහින්සක ආදරනීය හැගීම් ගොඩක් තිබ්බත් අරුට එව ගානක්වත් නෑ .

  20. Digasith pau ,snehath pau eth podi kale idan digasi laginma hitiyata terena kalayakadi hari adrayak athi wela tiyennne nirwanta sneha gana eth nirwan epa wenne දෙන්නගෙන් එක්කෙනෙකුට ඇත්ත කියලා ayin wen nathi eka mona unath nirwan snehata adre salli nisa newi

  21. මේ කතාව මුල ඉදලම බලපු මොලයක් තියෙන කිසිම කෙනෙක් නිර්වාන්ට හා ස්නේහට බැනල කමේන්ට් දාන්නේ නැහැ.. ඕනම කෙනෙක් තමන්ගේ ජීවිත කාලයේ කාට කෝහෝම ආදරේ කරත් අන්තිමට සංසාරේ තමන් පතාගෙන ආපු කෙනාට තමයි තමන්ව ලැබෙන්නේ.. ඒක මේ කථාවෙන් හරි අපූරුවට පේන්නල දේනව.. ඒත් කිසිම දේක යථාර්ථය තේරුම් ගන්න බැරි සමහර මෝඩයෝ තමයි ස්නේහට හා නිර්වාන්ට බැනල කමේන්ට් දාන්නේ.. ඒක මේ කතාවටත් කරන අපහාසයක්.. එහෙම මෝලයක් නැති මෝඩයෝ මේ කතාව බලන් නැතුව ඉන්නව නම් තමයි හොඳ. මහේෂ් අයියා. ධනුෂ්ක. ඒ වගේ සූන්දර මිනිස්සු මේ තරම් හෝද නිර්මාණයක් කරල තියෙන්නෙ සමාජේ සංවේදී හිත් තියෙන බුද්ධිමත් මිනිස්සුන්ට බලන්න.. ආදරේ කියන්නේ මොකක්ද කියලා මිනිස්සුන්ට ඉගෙන ගන්න.

  22. දිගැසි පව් ඒ වේදනාව තේරෙන්නෙ ඒ දුක දැනුන කෙනෙක්ට ස්නේහ පව් අරකයි මේකයි කියන්නෙ ස්නෙහලා වගේ දෙන්නෙක් අතරට තුන්වෙනියො වෙලා ඇවිත් තමනුත් විනාස වෙලා අනුනුත් විනාස කරන කට්ටිය තමා තේරුම් ගන්න ස්නේහ කියන්නෙ චරිතයක් ශලිනි තාරකා නෙමේ

  23. ස්නෙහා : අම්මා තාත්තා යෙහෙනි නිර්වාන් වගේ හැම වෙලේම එයා ගැන හොයලා බලන සෙට් එකක් වටේ තියගෙන හැම වෙලේම වැලපෙනවා

    දිගැසි : අම්මා නැ, හොයන්න බලන්න එන්න බැරි තාත්තා, හොයලා බලන් නැති කොල්ලෙක්, හොයලා බලන්නෙ නැති යාලුවෝ සෙට් එකක් වටේ තියම් හිත හයිය කරන් එන හැම දේටම තනියම මූණ දෙනවා

  24. විස්වාසය නැති උනහම ආදරය ආගන්තුක වෙනවා.දිගැසිගෙයි නිර්වාන්ගෙයි කොටසින් ඒක හොදටම පෙනුණා.ඔච්චර දෙයක් වෙලත් දිගැසිට කියන්න හිතුන් නැත්තෙ ඒ ආගන්තුක හැඟීම නිසා,දිගැසි ළඟ දැන් ඉතුරු වෙලා තියෙන්නෙ කලකිරීමක් විතරයි.තමන්ගෙ ගෑනිට දුක් දීලා කොහේවත් ඉන්න ගැනු සතුටු කරන්න හදන පිරිමියෙක් ගාව ආදරයක් , ආරක්ශාවක් , සැනසීමක් ලැබෙන්නෙ නෑ.හෙට මැරෙනවා කිව්වත් එහෙම පිරිමින්ට ගාණක් නෑ.ඊට වැඩිය හොරෙන් කන දේ එහෙම අයට රහ වැඩි.කතාවක් උනත් ප්‍රායෝගික ජීවිතේ උනත් එච්චර තමයි👍හොර ගෑනි කැමති උනාට අනුන්ගෙ මිනිහෙක් බෙදා ගන්න ඇත්ත ගෑනි කැමති නෑ තමන්ගෙ මිනිහව බෙදාගන්න. මරාගෙන මැරෙන්න හිතෙන්නෙ එතකොට.

  25. නිර්වාන් වගේ කොල්ලෙක් නම් දිගැසි තියා මොන කෙල්ලෙක්ටවත් හම්බෙන්නෙපා කවදාවත් 😑😑😑

  26. මහේෂ්ගේ තිර පිටපත් වල අවසානය කාටවත් කියන්න බෑ. 'පබා ' ආසාවෙන් බලපු අපි හැමෝම හිතුවේ සමගිපුර වසන්ත හිමාලි බඳියි කියලා. අන්තිම තත්පරේ ඒක වෙනස් උනා. ඒ වගේම වෙයි මේකත්. කුතුහලය එක්ක කවුරුත් නොහිතන අවසානයක් දෙන්න. අදින්නේ නැති ලස්සන අවසානයක් වෙනුවෙන් හැමදාම KDAT එක්ක අපි ඉන්නවා. 👍👍

  27. දිගැසිට ගැලපෙන්නේ අනා විතරයි 😍 නිර්වාන්ට දිගැසි ගැන ගානක්වත් නෑ.. 💔😥😑

  28. ස්නේහෝ…නිර්වාන්ට පුලුවන් උනානම් දන්න කාලේ ඉදන් ආදරේ කරපු රැකපු දිගැසිට බොරු කරන්න ඔයාට අවංක වෙයි කියලා හිතෙනවා නම් මේ සමාජයේ කෙල්ලෝ කරන ලොකුම ගොන්කම

  29. දිගැසිම තමයි ඒ ආදරය නැති කලේ. ඕනවට වඩා සැක කලා, අපහස කලා, සැර කලා, ආදරය ඕනි තැන කේන්තියෙන් හැසිරුනා, ලොකූට එපා වෙන තැනට එයාම විහින් පත් උනා. නැත්නම් ලොකූ මුලින් ස්නේහව අතහැරියෙ දිගැසි වෙනුවෙන්. එතකොට ඒ තිබ්බ ආදරය දිගැසිමයි නැති කරගත්තෙ. කතාව ගානට අවශ්‍ය තැනට කැරකෙන්න ලියල තියෙනව.

  30. Comments දැක්කම සතුටුයි..අවංක ආදරේට ආදරේ කරන හිත් ගොඩක් තාමත් ඉතුරු වෙලා තියෙනවා මේ සමාජේ.එයාලට දැනෙනවා දිගැසිගේ හිත…දැන දැන වැරදි කරන,වංක,අසාධාරණය සාධාරණීකරණය කරන මිනිස්සු ටිකයි ..එයාලා කැමති නිර්වාන් ස්නේහා කරන දේට

  31. දිගැසි නිර්වාන්ව දැන්මම අත් අරින එකමයි හොඳ නැත්නම් හැමදාම කොන්ද පණනැති නිර්වාන් වගේ මිනිහෙක් බැඳන් දුක් විඳින්න වෙන්නෙ

  32. දිගැසියී ස්නේහායි කියන්නෙ හාත්පසින්ම වෙනස් චරිත දෙකක් අර පෙඳයා දිගැසිට හම්බ වෙන්නෙ නැති එකත් හොඳයි.
    උගෙ කෙල්ලට ගැහැණු ළමයෙකුට වෙන්න හොඳම නැති එක වෙලත් ඌ දන්නෙත් නෑ අරකිගෙ සුව දුක් වලට ඉන්නවලු.
    දිගැසි කියන කෙල්ල ජීවිතේ දරාගෙන ඉන්න දේවල් ස්නේහා පැයකට වත් ඉවසන්නෑ… ඒ චරිතෙ හරි underated. මිනිස්සු ඒ චරිතෙන් ගන්න පුළුවන් දේවල් වලට වඩා අර හොර මගුලට තමා ගොඩාක් ආස.

  33. නිර්වාන් නම් එපාම කරපු චරිතයක් වෙලා
    ස්නේහා දැන දැන කරන්නේ
    කැත වැඩ ක්

  34. දිගැසි හැමදේම හිතේ තියාගෙන විදවනව ස්නේහ ත් පව් දිගැසිත් පව් ඵ් දෙන්න ම නිසා නිර්වාන් ගොඩක් අසරණයි

  35. Nirwanta banina epa nirwan unu inda bonath ba kiri inda visikarna ba wage deyak nirwanta wela thiyane nirwan digasi ganath duk wenwa senya ganath duk wenwa seneyata nirwan adare krna nemi wadatai giye seneya nirwanta adare kara nirwan monwa karnada sefyath pau sigasith pau nirwan vidawanwa dena ganama itala ane manda nirwan pau 💕💕💕

LEAVE YOUR COMMENT

Your email address will not be published.