පිරිස ඉදිරියේ වසන්ත වස්තුට පහර දෙන අතර තමා ඈත් වූයේ නිර්වාන්ගෙන් මිස ඒ ආදරයෙන් නොවන බව ස්නේහා යෙහෙනිට පවසයි අද එතැන් සිට
Sirasa TV – ඇහැට කනට දැනෙන වෙනසක්
Sirasa TV has been at the forefront in the industry, catering to all three languages whilst being the pioneers in reality television shows, franchise television shows and daily soaps to Sri Lanka. Equipped with state-of-the-art audio-visual receiving and transmitting the equipment our signals are beamed, free-to-air across the country.
Sirasa TV සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more – https://bit.ly/3BxGykU
FOLLOW US ON
*Facebook: https://www.facebook.com/sirasatvlk
*Instagram: https://www.instagram.com/sirasatv.lk
*Twitter: https://twitter.com/sirasatvlk
*Tik Tok – https://www.tiktok.com/@sirasatv
Watch More Episodes
Kiya Denna Adare Tharam – https://bit.ly/3au2668
Neela Pabalu – https://bit.ly/2YDCscr
Sakuge Lokaya – https://bit.ly/3FGd5aH
Daam – https://bit.ly/308MrqI
Sal Mal Aramaya – https://bit.ly/3mQigfU
Ado – https://bit.ly/3ar8Hhu
Sakkaran – https://bit.ly/3v13kio
Api Ape – https://bit.ly/3BxINEQ
Ras – https://bit.ly/3FE7DFl
Oba Nisa – https://bit.ly/3auLHya
Minigandala – https://bit.ly/3AAeUSK
Eka Diga Kathawak – https://bit.ly/3aqwLkG
Thaththa – https://bit.ly/3avrjgs
KIKI අලුත් දේ නරඹන්න කීකී (KIKI) ඩවුන්ලෝඩ් කරන්න.
For more exclusive content like this, download KIKI now.
PlayStore – http://bit.ly/2lmfp20
AppStore – https://apple.co/2kklH1S
#SirasaTV #ThePeoplesChannel #lka
කියා දෙන්න ආදරේ තරම් | පසුගිය කොටස් සියල්ල නරඹන්න : https://bit.ly/3nZCvbv
අනිත් hamoma wage linkan nathuwa kathawa palui ..
The surprising part is bachi knows Ayush though he doesn't know about samandini's relationship with him.🤔
වසන්ත ලග තියෙන සහේදරකම වස්තු ලග නෑ..
දිගැසි අනිත් ඔක්කොමලා ඉස්සරහා හොදයි තමන්ගේ තාත්තට තමයි සද්දෙ දාන්නේ තාත්තා වස්තු ගැන නොදැනනේ බන්දන්න හදන්නෙ එහෙම කරන්නෙත් සතුටින් ඉදී කියලා හිතලනේ දිගැසිනම් ඉගෙන ගත්තට කිසිම ආදරණීය බවක් නැති චරිතයක්..
අනර්ග දැන් හැසිරෙන විදියටම තමයි කලින් නිර්වානුත් හැසිරුනේ.කෝල් එක ආවා,ගැස්සෙනවා,ඉක්මනට යනවා.
ස්නේහායි නිර්වානුයි එකතු වෙන්න ඕන.ඒ දෙන්නගෙම හිත්වල ගොඩක් ආදරේ තියනවා.
දිගැසි අනිත් ඔක්කොමලා ඉස්සරහා හොදයි තමන්ගේ තාත්තට තමයි සද්දෙ දාන්නේ තාත්තා වස්තු ගැන නොදැනනේ බන්දන්න හදන්නෙ එහෙම කරන්නෙත් සතුටින් ඉදී කියලා හිතලනේ දිගැසිනම් ඉගෙන ගත්තට කිසිම ආදරණීය බවක් නැති චරිතයක්..
කතාව දැන් නිකම් එකම තැන වගේ නේද 🙄
කතාව දැන් නිකම් එකම තැන වගේ නේද 🙄
දිගැසි අනිත් ඔක්කොමලා ඉස්සරහා හොදයි තමන්ගේ තාත්තට තමයි සද්දෙ දාන්නේ තාත්තා වස්තු ගැන නොදැනනේ බන්දන්න හදන්නෙ එහෙම කරන්නෙත් සතුටින් ඉදී කියලා හිතලනේ දිගැසිනම් ඉගෙන ගත්තට කිසිම ආදරණීය බවක් නැති චරිතයක්..
ස්නෙහා දිගැසි නිර්වාන්ගෙ ආදරයට වඩා සමන්දනීගේ අයුෂ්ගෙ ලෝයර්ගේ වස්තුගේ තියෙන රහස් ටික දැනගන්නයි ආස
මිලින්ද අය්යා ආදරෙයි ❤❤❤❤❤
විශ්නු දෙවෙනිට දෙන උපදෙස් ටික..
අනර්ඝගෙ ලස්සන අද.. කවදහරි දක්ශම නළුව සම්මානය ගන්න ඕනෙ කෙනෙක්. ආදරෙයි…. 💖😘😘😘
ස්නේහාට ආදරෙයි ගොඩාක්. අනේ එයාට දුකක් වෙන්න එපා.
ලිංකන් නෑ, චූටි පුතා නෑ, සෙබාගෙ කෑල්ල නෑ
අපේ අනා අයිය බයනැහැ කාටවත්
දිගැසි ට වස්තු තමයි හරි යන්නෙ.එක්කො අනර්ග දිගැසි අරන් යාවිද දන්නේ නෑ.ලොකූ මහ කොන්ද නැති පිරිමියෙක්
ස්නේහා අනිත් අයගේ වීක් පොයින්ට්ස් වලින් තමන්ගේ වැඩේ කරගන්න බලන්නෙ, දිගැසි තවත් ගොනා වගේ ස්නේහට කතා කරන හැටි, දෙවනිවයි දිගැසි වයි සෙට් කරලා නිර්වාන් ව දිගැසි ගෙන් වෙන් කරන්න ස්නේහා හදන්නේ, ඒකයි දෙවනිටයි දිගැසිට යි වෙන වෙනම කතා කරන්නේ, ස්නේහා තමයි දවසකටවත් ගෑනි,
අනා ❤️
වෙලාවකට මේ ඒකම දේ කියන්නේ එතකොට එපා වෙනවා
Aira nathi aduwa hadana ba
so nice👍
අනිවරෙන් වස්තු වසන්නව මරනවා….අද කිව්වා කියලා මතක තියාගනිල්ලා….
අනර්ඝගේ මූණ හරි cute අප්පා 😜
යන්න කිව්වම නොයා රෙදිත් ගලවන් යන්න වෙන කතාව කිව්වෙ ගෝටා ටම තමයි 😂😂😂
නිර්වාන්ට හරි යන්නෙ ස්නේහව 🥺🥺
Ammawa nam set wwnna. Dulika marapan wage na. Dn inna kena tharuna wadi.
හේමරත්න මාමා කියපු එකට දුක හිතුනා 😔😔
අද දිගැසිගෙ ලස්සන ස්නේහගෙ ගවුම දිගැසි ඇන්දනම් දිගැසිත් flower road තමයි…ස්නේහ පරාදයි 😌
Ane na nirvant digasim thmai
ඔක්කොටෝම කලින් ඔය නදුන්ට අනින්නකො හොබ්බට දෙවැනි
Digasita wage dukak katawath labenna epa.
නවක නිළියක් digasita ඉන්න නිසයි ගොඩක් අය snehata nirwanwa දෙන්න හදන්නේ. මේ ඉන්න රඟපාන අය ගැන හිතන්නේ nethuwa beluwoth ඇත්තටම මෙහෙම දෙයක් උනොත් digesi ගොඩක් pau..
😼😼📌️
මන් හිතන්නෙ අනුත්තර මැරුවෙ වස්තු. ඒ වගේම වස්තු තාම නිර්වාන්ව දැකල නෑ දන්නෙත් නෑ වගේ.. සමන්දිනි ගැනත් ලගදිම දැනගනි ආයුශ්.. ඉක්මනටම හොද අවසානයක් දකින්න ලැබෙයිද..?🤷👀❤️
අපි ගහන්නැනේ.
ස්නේහ හදන්නෙ වදන් ටික දාල අනාව අල්ලන්න මං හොදයි කියල පෙන්නන්න.. තමන්ව සාධාරණීකරනය කරන්න අහු වෙන්න එපා අනා.. ඒ උනාට කමක් නෑ අයියව එයාට set වෙන්න අරින්න…. දිගැසි & ඔයා තමයි ගැලපෙන්නෙම ඔය දෙන්න එක ළඟ හිටගෙන හිටියත් එන feeling එකට නිර්වාන් ස්නේහ පරාදයි 😌
Kauru monawa kiuwath KDAT thamai danata yana hodama an janapriya drama eka……..echchara ma drama eka thathwekai saba jiwetha wela saba siduweem alesama pennanawa ma drama ekak KDAT ♥️♥️♥️👍👍👍💯💯💯👌🏼👌🏼👌🏼🌹🌹🌹💥💥💥🏆🏆🏆🙏🙏🙏
අදත් ගොඩක් ලස්සනයි කතාව යිස්තුයි සුපිරියි සුපිරියි 👌👍♥️👍👌
යශ් වීරසිංහ super actor.සම්මාන ලැබෙන්න ඕනිම නළුවෙක්
Asarana una demawpiyanta pihitata inne daruwo witaray demapiyange hithe thamange daruwan gena bayen jiwat wenne
මහේෂ් රත්සර මද්දුමආරච්චිගේ පියාණන්ට නිවන් සුව🙏😥
Shut up, idiot එහෙමයි 😁😁😁👍👍❤️❤️
හැමෝම කියන්නේ ස්නේහා @ නිර්වාන් එකතු වෙන්න ඕන කියලයි.එතකොට දිගැසිට මොකද වෙන්නේ අවුරුදු ගානක් ආදරේ කරපු එයාට පුළුවන් ද නිර්වාන් අතඇරල දෙවෙනි එක්ක සෙට් වෙන්න.එතකොට දිගැසිගේ චරිතෙට සාධාරණයක් වෙන්නේ නෑනෙ.දිගැසි නිර්වාන් එක්ක එකතු වෙනවනම් හොඳයි හැබැයි එහෙම වෙන්න ඕන නිර්වාන්ගේ හිතේ ස්නෙහ ගැන බිංදුවක්වත් ආදරේ නැතුව.
❤️❤️❤️
Vindawanawa ithin
ඔවට තමයි හොද පස්සෙන් පන්නනවා කියන්නේ.
snhagen digesita senasimak lebenn ne
මරු.
දිගැසි පව්☹️
Ara nadunata gahanne kawadada devai
අනර්ග ස්නේහා මරු ඩබල. බායි වස්තු 😁
නිර්වාන් ඉතින් ගෑනි මැරිච්ච මිනිහා වගේ මුන බෙරි කරන් ඉන්නවා 😏😏😏
Mokak beluwath hema ekema duka nethi kirime maga nuwana thamai ❤❤❤❤❤❤❤❤❤❤❤❤
හැබැයි මහේෂ් අයියා නිර්වාන්ගෙ චරිතෙ මෙහෙම බිංදුවට දාන එක නම් වැරදියි. සචින්ගෙ දක්ෂකමෙන් වැඩක් ගන්නෙ නෑ වගේ. මූණ එල්ලගෙනම ඉන්නෙ නැතුව එයාගෙ චරිතෙ පොඩ්ඩක් අප් කරල ගන්න
❤️❤️❤❤️❤️❤️
අනේ ලින්කවත් ඉක්මනට ගේන්ඩෝ
දෙවෙනි ශොක් එයාගේ මාරම ලස්සන පිරිමි personality එකක් තියෙනවා.ඒකට නිර්වාන් ගෑනියෙක් වගේ 🤧😑
දිගැසිගේ තියන උද්දච්ච කම පොඩි කාලේ ඉදන් හදලා වඩලා තත්තාට කතා කරන හැට් හරිම කැතැයි.එකට එක කියන ගතිය.දෙමාපියන්ගේ හිත රිද්දලා කවදාවත් සතුටක් නැ …ආදරය නිසා කවදාවත් ඒ දේ කරන්න හොද නැ ….
නිර්වාන් ව සල්ලි වලට ගන්න යන දවසට රන්දෙණිය ඩබල දැන ගනී ඇත්තටම නිර්වාන් කියන්නේ හොද කොල්ලෙක් කියලා.🤔🤔🤔🤔
Mn Asama shalane…niyamai
ලින්ක අයින් කලොත් අපි පාරට බහිනවා…🤣🤣🤣
Diqasi thaththata ohoma katha karanna epa.
🌹👍🌹
ලින්කා දාපන්
ලින්කන් ආයේ එන්නේ නෑ වගේ
👍👍👍👍👍
Sebastian
😁😁
Anarga mara lassanae
මොනවා කරත් විශ්ණුට තමන්ගේ කම තියෙනවා.❤👍
Mata dan kathawa borin wage
දෙවෙනි ආදරය කරන්න ස්නෙහාට
❤❤❤❤❤❤❤
දෙවෙනි♥️
Anaraga gemmak thamai
අනර්ඝගේ කටහඩට ආස අය ඉන්නවදෝ
අනර්ගගේ බැල්ම ස්නේහා ලගදි
විශ්නු හොද යාලුවෙක්
මෙ යන විදියට වසන්තට ශොට් එක එයාගෙ මල්ලිම දෙයි වගෙ ලගදිම 🥺
තිගැසි හරියන්නේ නැනැ
Ana vishwa. Moko. Oya wanas. Wala❤️❤️
අනර්ඝගේ රඟපෑමනම් හරිම තාත්විකයි…සුපිරි දක්ෂයෙක්..සුභ අනාගතයක් ආයේ කියන්න දෙයක් නෑ
❤️
💞💞💞💞💞
❤️
❤️🥰
🥰❤️
❤️🥰
🥰❤️
❤️🥰
🥰❤️
❤️❤️❤️❤️🙂
අපේ රටේ අහිංසක ජනතාවට ඉක්මනින් සහානක් ලැබ්ලා ජනතාවට නිදහසෙ ජිවත් වෙන්න රටක් අපි හැමොටම ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා .❤👍
ඇයි ලින්කන් නැත්තේ
දෙවැනියා එන්න එන්නම සුදු වෙනවා නේ අප්පා… 😉 😘 😊…
❤️🥰
🥰❤️
නිර්වාන්ගෙ මුන තැලුන අඹ ලෙල්ලක් වගෙ නිතරම