මෙවර වැඩියෙන්ම වියදම් කළ අපේක්ෂකයා

CMEV නවතම නිල වාර්තාව නිකුත්වෙයි..!

#cmev#gota#sajith#election

You might be interested in

Comment (0)

  1. යකෝ unp එකෙ උන් කෝටිය කෝටිය බෙදන ඒවා කොහාටද ගියේ.මන්ත්‍රි කෙනේක් පක්ෂෙන් යන්නැතුව තියා ගන්නම මිලියන 400ක් දෙනවා.ඒවාට ඔය කතා නෑ.හරේන්ද්‍ර කියන්නේ unpයට කඩේ යන පොන්නයෙක්.ටොයියන්ට නම් මාර සතුටුයි.

  2. ඔය වියදම් කරන ඔක්කම ඉතිං බලයට ආවම අපෙංම ගන්නවනෙ එක එක දුෂණ වලින් මොනා වුනත් ගොඩක් වෙලාවට සමාන්‍ය ජනතාවට දකින්න ලැබෙන්නෙ නැති පැත්තක් පෙන්නුවාට ස්තුතිය.

  3. සජිත් වියදම් කරන කෙරිල්ල දන්නවා ගම්වල මිනිස්සු පට්ට පල් බොරු .. හරෙන්දර සුවර්න වාහිණි කොල්ල කාපු මුදල් අරං දිපං අහිංසක මිනිස්සුන්ගෙ.. ගොඨාභය පොස්ටර වත් නැ බං අරූ පොස්ටර් සිමෙන්ති.. අයියො හැමනෙනවා .. ඒකත් හරි සජිත් නෙවෙයි වියදම් කරන්නේ මහෙන්ද්‍රන් නෙ නෙද එවා ඔකට ඇතුළත් නැතුව ඇති😜😜😜😜

  4. මයික් එක වැඩ නෑ වගේ. මොකක්ද බන් හරින්ද්‍ර ඕක වත් හරියට කර ගන්න බැරිද.

  5. Pahara nil kola deka salliwalin balee ganna yanne.janathawani awadiwenna kale.thawath me wendesi palana deka passe duwanna epa.mun duppathage salli winasakarala thiyena widiha sahagahanawa.wikalpa balawege akd janapathikaramu.

  6. ඔය වියදම් දකිනවිට පෙනීයන්නේ මෙම මුදල් ඔවුන්ගේ සාක්කුවේ මුදල් නොවන බවයි.මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගෙන්, කූට ව්‍යාපාරිකයන්ගෙන් ආදි ලබාගත් කලු සල්ලිය. මෙම අපේක්ෂකයන් ජයග්‍රාහනය කල පසු ඔවුන් පලමුව කරන්නේ මෙම සල්ලි දුන් පුද්ගලයින්ගේ වුවමනා එපා කම් ඉටුකිරීමය.ඒ හරහා සමාජයට සිදුවන්නේ මහත් විපටකි.ඒවිපතේ ගොදුරු බවට පත්වන්නේ ඔබේ දරුවන්‍ වේ.සිතා බලන්න ජා.ජ.බ.යේ අනුරට චන්දය දෙමු.නමුත් අපේ රටේ තත්වය ඉතා කනගාටුය අපේ අපේක්ෂකයා මාර සල්ලියක් නේ වියදම්කරල තියෙන්නේ කියමින් උදම් අනන චන්දදායකයින් වැඩිය බුද්ධිය එතරම් හීනය.බුදුසරණයි

  7. හැම මැතිවරනයකටම ඕනෑම රටක මුදල් වියදම් කරනවා…පාක්ශිකයොත් මුදල් ලබාදෙනවා…වියදම් කලහැකි සීමාවක් පැනවිය යුතුයි .හැමෝටම පොදුවෙ…..කවුරුත් නිකං කිසිම දෙයක් කරල දෙන්නෙ නැහැ..මුදල් වියදම්කරන්නම වෙනවා ..පිලිවෙලට යමක් කරන්න…ඒ පිලිවෙල අපේ බොහෝ අයට තවම දැනුවත් නැහැ. .සල්ලි යොදවන්න අවැසි තැනදි අවැසි දෙයට යොදවන්න ඕන…හැම අපේක්ශකයාටම ඒ සඳහා යෙදවිය හැකි පොදු ගානක් තිබිය යුතුයි…අනික මැතිවරනය සඳහා මුදල් ලැබුනු හැටි ලිකිතව දන්වන්න නීති පැනවියයුතුයි…එවිට වැයවන්නේ අවැසි මුදල් ප්‍රමානයක් පමනයි….

  8. හරින්ද්‍ර තව කුනු ටිකක් අවුස්සන්න..ඉස්සෙල්ල අපේ අයව දැනුවත් කරල ඉන්න එදා පටන්ම මැතිවරනවලදි මුදල් වැයකරන බව..ඒ මුදල් පක්ශ ලැදි වියාපාරිකයන්ගෙන් සල්ලි කාරයන්ගෙන් ඒ ඒ පක්ශයට ලැබෙන බව . ඇමරිකාව වගේ රටවල් රනිල්ව දිනවන්නත් මුදල් ලබාදෙන බව….ඒ එක්කම කියන්න වියදමට මුදල් ලැබෙන අයුරු සඳහන් කලයුතු බවට නීති ගෙන ආ යුතුයි කියලා..ඒ වගේම මුදල් නොගෙන කිසිම දෙයක් නිකන් සපයන්නෙ නැති නිසා සෑම පක්ශයකටම පොදු ගානක් පමනක් වියදම් කරන්න නීති පැනවියයුතුයි කියලා…ඔබේ යටි අරමුන හොංදින් පැහැදිලි වෙනවා! ලක්මාතාවට ජයවේවා! රටට වින කටින දූ පුතුන් නොඉපදේවා … !

  9. මුං පට්ට මෝඩයෝ ටිකක් බන් මුං වගේ ගොන් හරක් ටිකක්! ශික් මාර අවුල් මේ වගේ හරක් ලංකාවේ ඉන්න එකට ,යකෝ ගේම් ගහන කැෆේ එකක ඉන්නවා මීට වඩා සෙනග ඔය කරන බොරුව නවත්තපල්ලා

  10. මොන ගැන කිවත් වැඩක් නෑ අපිව දැනුවත් කරන්න mcc ගිවිසුම ගැන.ඒක වැදගත් අනිත් හැමදේටම වඩා

  11. ඕවා ඕනම රටක වෙනවා
    නිකන් ගෙදරට වෙලා ඉදගෙන කොහොමද රට ජාතිය අමතන්නෙ ?
    වේදිකා හදන්නෙ මොනවා වලින්ද ?

    ඔය හැම දෙයක්ම එපයි කියලා නාලිකා වලට සීමා කරා කියලා කියමුකො .

    ඉතින් රජයෙ නාලිකා සාධාරණද ?
    හිරැ
    දෙරන
    TNL ( දැන් ) විතරයි හැම පක්ෂයේ අය ගැන ප්‍රචාරය කරන්නෙ ..

    දන්න විදිහටනම් වැරදි දේවල් කරන්නෙ UNP. මිනිස්සු ගන්නෙ කෝටි ගනන් වියදම් කර
    අර ඩැන් ගෙ leak වෙච්ච රහස් පටෙන් හිතා ගන්න පුළුවන් .
    ඒ අය එදත් අදත් මිනිස්සුන් ගත්තෙ සල්ලිවලට
    එය ඕනම කෙනෙක් දන්නවා .

    කැම්පේන් කරන කොට කොහොමටත් අපෙක්ෂාකයාව දිනවන්න පක්ෂග්‍රාහීන් මුදල් යොදවනවා

    මෙව වැඩසටහන දැනගන්න හොදයි
    ඒවුනාට තේරුමක් නැති වැඩ සටහනක්
    මොකද වෙන්නැති දේවල් .මුදල් වියදම් කරන් නැතුව කොහොමද කැම්පේන් කරන්නෙ ?

  12. සෙංකඩගල පුරවරයේ දළදා සමිඳුන් වැඩ සිටින පර්ෂධයේ සිට නිකුත් කරන බුද්ධ ආඤාවයි….. මේ පින්බිම බරපතල අවධානම කට පත්ව ඇත… මේනිසා ව්ශ්ව ධර්මය ජිවමාන කරවීමට සිදුව ඇත…..මේ නිසා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කිරිමට සිදුව ඇති බව දත යුතුය… ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති තරගයෙන් අවම චන්ද හැත්තෑලක්ෂ අනූ දහස් හත්සියයක් ලබාගෙන බලයට පත් වන්නේය…මේ සත්‍යය ක්‍රියාවට දායක වී දෙලොව ජයගන්නට සකලවිධ මිනිස් ප්‍රජාවට සම්මා දිට්ඨිය පහල වේවා…. තෙරුවන් සරණයි…. මෙම බුද්ධ ආඤාවේ වගවීම හා වගකීම…… සෙංකඩගල පූර බුද්ධ පුත්තලම සතුයි…

  13. ඔයාලාට පිං සිද්ද වෙනවා.. මෙවා එලි කරනවාට.. කොහොම හාරි අපෙ රට බෙර ගන්න..

  14. මිග් ගනුදෙනු වලින් හොරාකාපු සල්ලී මහා බැන්කුව කඩලා ගත්ත සල්ලී තමා දැන් වියදම් වෙන්නේ.

  15. ඔතන මේ සමික්ෂකයින් කොලේ වහල ගහන ගේම තමා මෙතෙක් මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයන් විශාල වශයෙන් මුදල් වියදම් කරන අංශය වන පෝස්ටර්, බැනර්, කටවුට් සඳහා අපේක්ෂකයන් වියදම් කල මුදල ගණනය කර මේ සඳහා එකතු නොකිරීම. සියලු ලාංකිකයන් දන්නවා මැතිවරණ සමය ආරම්භයේ සිට අද දක්වා එජාපය සහ ජවිපෙ පෝස්ටර් ලක්ෂ ගණනක් දිවයින පුරා අලව ඇති බව හා ඒ සඳහා මිලියන ගණන් මුදලක් සතිපතා වියදම් කරන බව , ඒවාට සාපේක්ෂව ගොටාගේ පෝස්ටර් සඳහා වියදම් කල මුදල නොගනිය හැකි තරම් කුඩා අගයක්. එවුනුවෙන් ඔහු යොදා ගන්නේ විද්‍යුත් මාධ්‍ය. පරිසරය ගැන සලකා බලුවවත් මෙය අගේ කල යුත්තක්. එනිසා පෝස්ටර්, බැනර්, කටවුට් වලට වන වියදම නොසලකා කරන මෙවැනි ගණනයන් එම අරමුණ සාක්ෂාත් කර ගැනීම නොව විශාල මුදලක් වියදම් කර එකතු කරගත් නිෂ්පල ඉලක්කම් ගොඩක් පමණයි

  16. අපේ බත් කන හරක්ට තෙරෙන් නැහැ අපේ මුදල් මුන් නැති කරන්නෙ උාර ගේ මඑ ඌරගේ පිටේම තියල කපනව මෙහෙ දේශපලුවන්ට කඩේ යන ඇත්තට ඇයි නොතෙරෙන්නෙ

  17. Dont you know for u.n.p l.t.t.e diospora, through chandrika, and t.n.a donate dollers from diospora. From canada europe america. Auatralia millions for sajith to win and dhammika perere muslim congress mangala samaraweeras drug mudalalia shower money to sajith. Pohottuwas gotabhayas spending is not much i noticed but organised partys have business freinds. And funds by members paying member fee every month Chapa bandara jayalal provoke people for nothing. Now u.n.p s mud vedios have started to hit pohottuwa . Lies . Gotabhaya is fully srilankan citizen now given up american citizenship according to law only srilankan citizen s can nominate for president position ..sinhalese are very jelous people in whole world for their own race and releigeon. Cursed by nature due to that .always u.n,p s low class people like rajitha. Gonjan . Champika ranawaka batalanda alugosuwa of sinhalese boys 67. 000 in 1988/1989 ranil . Together with sajiths father r.premadasa all made wrong accusations and storys to rajapakses reputatio and came to power to destroy whole race . You cant get rid of them now. But only by defeating sajith next saturday.They pour american. L.t.t.e dollors on people. To make false vediose against rajapakses. And spread lies . united brothers in rajapakses is good example . To sinhalese who are. Always divided in family too.Buddha too advised to be samagi.to progress.rajapakse brothers come to parliament together and saved country from l.t.t.e worked to develop country what is that to others.sirimavo bandaranayake was prime minister and chandrika bandaramnayake was president once, anura bandaranayake was chased from s.l.f.p and joined u.n.p and drank from frustration to death. At early age Is that good thing for only son whom mr. Bandaranayake loved best to chased from party by mother and sister for chandrika to be president.selfish rascal devil chandrika now come to finish off rajapashes to revenge for defeating l.t.t.e . Jelous stupid buffoloe race sinhalese this time if sajith wins 1988 / 1989 premdasa ranil era of killing 67 ooo kidnapped by white vans ( they put that on gotabhaya ) pick upd police army jeeps lorrys helicopters from all over the country but only sinhalese were killed youths lawyers journalists professionals business all type premadsa. Cyril mathew , ranil. Gonawala sunil rhony gunasingha, dudley oeries a.s.p alugosuwo of premadsas bodyguards visited to superwise Together visited batalanda to check youths hung nails. Driven to feet hammered on head feed pieces of glass thrown acid and tortured and killed . Now they blame gotabhaya calling him murderer for disapoearing of eknaligoda, lasantha wickramatunga , prabhakaran and l.t.t.e terrorist during a civil war. People die in war all over the world from time immemorial no one call kings or commanders murderers except u.n.p and sinhalese. But sinhalese people killed by u.n.p 67 ooo of them no humane rights compensation for parents no geneva america, norway sympathising threatningbto hanfg soldiers. Nowvsarath fonseka and dabara amila want to hang rajapakses wipe out u.n.p from lanka if sinhalese vote sajith that is asmakjathikayek .let other races vote them Later chandrikad era people forced to have a batalanda commision and ttwo of torturing policeman commited sucide rajapakses never killed any one for personal matters like premadsa Ranil . All they did to save you citizens fron murdering l.t.t.e and sinhalese you listen to real murderes and called preople who saved you thieves Murderers and handed the future of your children to batalanda murderer and other alugosuwas son sajith. Still thete is time to defeat u.n.p by voting only to gotabhaya and defeat ranil . Batalanda murderer who sold country to america. Thetenis vedio going in intetnt with witnesses who worked in batalanda describing ranil premadsa visits to check those torturing with a.s.p together and their names . Calked ( barbque recipies by ranil wicramasinghe ) barbeque means burning meat because bodys burnt on tyre piles . No other race even wild africa who will vote these murderers of own race to power insulting the family who saved country from them and l.t.t.e

  18. මේ ගොල්ල මෙහෙම බය නැතුව වියදම් කරන්නෙ මේවා ඩබල් ට්‍රිබල් කරලා ඉන්න හැමෝට ම හම්බකරගන්න පුළුවන් නිසා

  19. කවදත් ගෝට පිළ වැඩියෙන් වියදම් කරනවා.අවරුදු 11 ක්‌ හම්බ කරපුව වියදම් කරන්නත් තැනක් ඕනා. මාර්කට් වෙන්නේ නැති වෙනකොට වැඩිය ප්‍රචාරය ඕනා වෙනවා.

  20. ප්‍රදාන අපෙක්ෂකයන් මෙවැනි අති විශාල දනස්කන්දයක් වියදම් කර ඇත්තේ ජාවාරම් කාරයන් ලබා දුන් සහ ,මොවුන් විසින්ම බලයේ සිටියදී සොරාගත් සහ අයතා ක්‍රියා තුලින් උපයාගත් දනයයි.මොවුන්ට රාජ්‍ය බලය හිමි වුවහොත් මොවුන් කරන පලමු කර්‍ය වන්නේ තම ජයග්‍රහණය වෙනුවෙන් වියදම් කළ ජාවාරම් කාරයන් සහ වියදම් වූ තම දනස්කන්දය නැවත උපයා ගැනිමට අවශ්‍ය ක්‍රියා දාමය දියත්කිරීමයි, ඒ හැර මොවුන්ට තම ප්‍රතිපත්ති ,පොරොන්දු ඉටු කිරීමට කිසිදු ඉඩ හසරක් ලැබෙන්නේ නැත .ඒ බව සියලු ජනයා ,පාට පක්ෂ වලින් තොරව තම තමන් අවඨාරණය කර ගත යුතුය ,

  21. ව්‍යාපාරිකයො තමන් ලැදි පක්ෂයට මුදල් වලින් උදවු කරන එක ඇත්ත…. ඇයි එහෙම වියදම් කරන්නෙ රටට ආදරේටද එහෙම ආදරේට කරන 10%ක් ඇති ඒත් කෝටි ගනන් වියදම් කරන්නෙ බලයට පත්වූ විට තමන්ගේ වැඩකරගැනීමට ඉතින් පුදගලයන් පිරිසක් ගොඩයනව මිසක් රටක් ගොඩයන්නෙ නෑ

  22. ඔක්කොම හරි මන් මේ කල්පනා කලෙ පඩි ගන්නේ නෑ කියන සරලයි කියන jvp එක මේ සල්ලි හොයා ගත්තේ කොහොමද කියලා 😂😂😂🐍 ලෝක විහිළු 😂😂😂

    And one more thing

    අර සිමෙන්ති බෙදපුවා එහෙම අදාල වෙන්නේ මොන වියදම් වලටද ??? 😂😂😂🐍

    ඔයාලා මේකට කොච්චර වියදම් කරනවද?? 😂😂😂

  23. People know how they got money. They don’t have magic wands. But shameless slaves of the country vote for them again and suffer begging. They don’t like Anura even he is honest because he came from poor family.

  24. යූ ටියුබ් එකේ වියදම් ගණනය කරන්න පුළුවන්. මේක බොරැවක්. කරන්න බැරිනම් මේවා කරන්න එපා. ජනතාව මුලාවට දැමීමක්

  25. යූ ටියුබ් එකේ පැය භාගයකට ඇඩ් 8කට වඩා ගෝඨාභයගේ ඇඩ් කොච්චර යනවද. බොරැ වැඩ කරන්න එපා. ඔය වියදම් කරන සල්ලි දුප්පත් අයට බෙදා දෙන්න.

  26. සජිතලා වියදම් කර්න්නේ අණ්ඩුවේ සල්ලි මොකද ආණ්ඩුව කරන මිනිස්සුනේ එත් පොහොට්ටුවට ගොඩක් මිනිසුන් සල්ලි දුන්නා වියාපරිකයෝ රට ඉන්න අය මොකද රට බේරාගන්න මේ චන්දය ගොඨාභය දිනන්නම ඔන නිසා.

  27. එංගලන්තයේ සිට හෝ ඕස්ට්‍රේලියාවේ සිට හෝ ඉතාලියේ සිට හෝ අරාබිකරයේ සිට ලංකාවට එන්ට ලාබෙට ටිකට් පත් ගන්ට ලාංකික ඒජන්ත වරු හමුවන්න. $ 500-400 අඩුවෙන් ලබාගත හැක. ඔබ කිවයුත්තේ ගෝටාට චන්ඳය දෙන්ට පැමිනෙනවා කීම පමණි. මිග් ගණුදෙනුවෙන් හොරා ගත් මුදල් වලින් ටිකට් නිකුත් කල ඒජන්තවරුන්ට ගෝතයාගේ ඥාති සහෝදරයා ඒ මුදල් ගෙවා සලකනවා ඇත.

  28. ඇත්තටම මේ මිනිස්සුන්ට tv එක පත්තරේ විතරක් ප්‍රචාරන කටයුතු කරගෙන ගමින් ගමට කෝටි ගනම් වියදම්.කරලා මිනිස්සුන්ගෙ කාලෙ කන්නෙ නැතුව චන්දෙ දිනන්නම බැරිද.ඊලග සැරේ ඒ වගේ කෙනෙකාවොත් සලකා බලනවා

  29. පොහොට්ටුවට ජය වේවා🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏👍👍💪💪💪💪🌹🌹🌹🌹❌️🎈🎈🎈🎈🎈👏👏👏👏👏👏👏👏

  30. ඇයි මේ ප්‍රචාරය වෙනුවෙන් මෙච්චර වියදම් කරන්නේ ????බල කෑදරකම නිසා නේද ? මේ මුදල් මහජන යහපතට යෙදවුවානම් ??මෙච්චර සල්ලි කොහෙන්ද මේ අයට .. වගකිව යුත්තෝ මේ ගැන සොයා නොබලා තවත් අතපය අකුලා ගෙන සිටිනවාද ?නැතිනම් මහජන තාවට මේවා එළිකර ඔය රවටිලිකාරයන්ව නිරුවත් කරනවාද ???

  31. ජනාධිපති wenna
    ආණ්ඩු hadanna ay mechara viyadam…. heta rata gana hithala janathawa wana api niwaradi thiiranai gannaa ooonaa…. mamda api රැකි රක්ශා wenuwwn rata paawa dennna ooonaada…

  32. සජිත් පුතාගෙ සියලු ගණන් හියව් බැලුවොත් රෝසිව ගෙන්න වෙනවා ගාණ කියවන්න. මේ බොරුනේ බං මෙතුමා කියන්නේ නාගහනන්ද කොඩිතුවක්කු එයාගෙ කටින්ම කියනවා. ඡන්දයට කලින් මිලියන 13 ම වියදම් උනා කියලා.

  33. සැම මැතිවරනයකටම පෙර , චන්දය සදහා , වියදමි කල හැකි , උපරිම මුදල, ප්‍රකාස කල යුතුයි. අවශය නිති පැනවය යුතුයි. ඒහෙම නැතිව, සමික්සන කිරිමට, තවත් වියදමි කිරිමෙන් පලක් නැත. අස්වයා ගිය පසු ඉස්තාලය වැසිමෙන් සෙතක් නොවෙ.

  34. අනේ බං කුණුගොඩවල් අවුස්සන්න තියේ හිටහංකො මේ nali කාව කරන එක මිනිස්සුන්ගෙ ඔළු නරක් කරන්නේ නැතුව කරන්නැතුව බෝග නාලිකාව කරගෙන පලයන්

  35. 1978 ට පෙර ශ්‍රී ලංකාව
    ආසියාවේ දියුණුම රට ජපානයයි උනේ….
    එක් පුද්ගල ආදුයම ඇ.ඩෝ.අනුවනේ….
    ආසියාවේ දෙකට ආව රට ලංකාවනේ….
    ලෝකයට ණය නැතුව ඇ.ඩෝ.අසුනමයයි උනේ…

LEAVE YOUR COMMENT

Your email address will not be published.