මුට්ටිය දැම්මට කමක් නෑ මුට්ටිය හිල් කර ගන්නැතුව – විදුර වික්‍රමනායක. Truth with Chamuditha

State Minister Vidura Wickramanayake On truth with Chamuditha

මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් YouTube Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other YouTube Channels is strictly prohibited.)

Chamuditha Samarawickrama®

Youtube: https://www.youtube.com/channel/UCfdBd-9WWZUv1h7d80Omy8g
https://www.youtube.com/channel/UC8JsNlhHAelu-9xmEstVOtw
Facebook: https://www.facebook.com/TruthwithChamuditha
Twitter: https://twitter.com/ChamuSOnline.

#truthwithchamuditha #slfp #vidura

You might be interested in

Comment (0)

  1. The way the Govt is going is not good, Anil Jasinghe after doing so much was removed, 20 amendment with No public information, no Audit? What is this?… straight forward ppl like Vidura is cut off

  2. Great person and very straight forward , one of the best politician I ever seen and I really admire of him because he is very natural and we need more people like him to our mother land because he care our country

  3. Dear Mr Wikremanayake,
    It is very heartening for the people to hear an MP in this era in Sri Lanka is propagating the idea that one must live according to his or her own conscience. (Hardasakshiyata ekangawa).

    Conscience means
    'a person's moral sense of right and wrong viewed as acting as a guide to one's behaviour'
    .

    Cambridge English Dictionary gives a similar compelling meaning.
    'the part of you that judges how moral your own actions are and make you feel guilty about bad things that you have done or things you feel responsible for'.

    Churchill once opined
    'Democracy is the worst form of government; except for all others'.
    The man has not yet invented a better political system.

    Even in a family, If there is no democracy,, wife and children, parents, siblings will be grumbling and unhappy. At times they will curse. You rightly said that you are in the parliament because of Democracy. Very true. Democracy means FREEDOM! Anyone who desecrates (treats something with violent disrespect) democracy, does not deserve to be called a Buddhist.

    People forget that we got our Independence (independence is a wrong word as we were as a nation did not depend on the UK for our economic, social, intellectual or political existence. They only extorted our wealth) in 1948, along with India(15/8/1947), Burma(4/01/1948) because the Soviet Union exerted a colossal power countering the western imperialists.

    The French revolution(birth of popular European democracy – Liberty, Equality, Fraternity) after 1794, to an extent, released the people in Europe from chains and also had a great impact on societies all over the world. A lasting huge impact! I do not need to go back to 'Magna Carta' which was signed in 1215. American Bar association in admiration of that event, had built a memorial at Runnymede (near Windsor) and many learned people make a pilgrimage to this place. Kennedy too had visited this place.

    Even animals wish to be in the company of those who treat them with kindness and compassion. An essential feature of democracy is to respect others' views and others' wellbeing and to treat others the way that you like yourself to be treated by others.

    The world is moving forward. Unlike many other countries in the world people of Sri Lanka have always been free except for brief periods In our history. In this day and age, we can not and do not want to surrender our freedom.
    Be strong. people will be with you. It does not matter you lose any material benefits. As you said the people in your district appreciated your honesty and you came no 1 in the last election. People in our country hate those who break the promises. Next time people in other districts too may join together to make you the number one!

    May you be blessed by divine powers! Budu Saranai.

  4. සරල සිංහල බහුතරයකින් පත්වූ ජනාධිපතිවරයෙක් සහ තුනෙන් දෙකක පාර්ලිමේන්තුවක් සහිත මේ ප්‍රබල ආණ්ඩුවේ මුල් පදනම මන්නාරම් අතට අතදීම මගින් චමල් රාජපක්ෂ විසින් නැවත ප්‍රතිසංස්කරණය කිරීම තීරණාත්මක වන පරිදි පුපුරුවා හරින ලදී.එය 100ක ගේ අත්සන් නමැති ගම ටේප් එකකින් මකා දැමිය නොහැකිය. එය විමල් විරවංශ ගේ වහසිබස් වලින් මැකී යන්නේද නැත. මන්නාරම් හෑන්ඩ් ෂේක් මේ රටේ අති විශාල දේශපාලන සහ සමාජ වෙනස්කම් ඇති කරනු ඇත.

  5. කෙලින් කතා කරනවද? රඟපානවද? පාර්ලිමේන්තුවෙ කෙලින් කතා කරනව දැකල නෑනෙ. හැන්සාඩ්ගත වෙයි කියලද?

  6. නීතිය පිලිබඳ දැනීමක් නෑ කියන එක හරි භයානකයිනෙ. පාර්ලිමේන්තුව නියන්නෙ නීති සම්පාදනය කරන තැනනෙ.

  7. පවුල මෙතනට ඈඳාගැනීම සහ ඒ පිලිබඳ අර්ථකථනය කිරීම චමුදිත සදාචාර විරෝධියි.

  8. මහත්තයෝ බලන්ඩ ජර්මන් headline ඉන්න එක ඉන්ටර්නෙට් එකේ ලංකාව තොරතුරු තියන චීනෙත් ලංකාවක් ගැන තොරතුරු මේවා දැක්කහම ඇඟේ මයිල් කෙළින් ම දාඩිය රාජපක්ෂලා ලංකාවේ මිනිස්සුන්ට මිනිස්සුන්වත් ලංකාවක් වත් ඉතුරු කරන්න
    මුළු ලෝකයාම හිනා වෙනවා අපිට ලංකාව ගැන කියන්න බෑ අපි ලංකාවෙ කියන්න නැහැ මෙච්චර බුද්ධිමත් දක්ෂ ජනතාවක් ඉන්දැද්දිත් රාජපක්ෂලා තමන්ගේද අය ආසාවන් රැකගන්න
    ලංකාව කෑලි කෑලි වලට චීනෙට විකුණනවා බලන්නට

  9. decent. honest. politician. Vidura. we are very proud of you. Dalada him pihitay. make the correct. decision. on 20A. Protect. this country. don't let BASIL. MIRINDA MORAGODA. AMERICAN EMBASSY RUN AMOK this country

  10. පාර්ලිමේන්තුවේ ඉන්න වැදගත්ම නීර්භීතම අවංකම පුද්ගලයෙක්.අනිත උන් හොරුනෙ.

  11. පසුතැවීම ,කලකිරීම දෙකම එකයි මිනිහෝ.එක එකාට කඩේ ගිහින් දැන් ප්‍රශ්න අහන්න පටන් අරගෙන .

  12. පරාර්ථකාමී ජනහිතකාමි නියම දේශපාලන චරිතයක් ..
    මෙවැනි කෂේරුකාවක් තියෙන මිනිසුන් පාර්ලිමේන්තු ඉන්නම ඕන.වහල් දේශපාලකයන්ට මේ මනුස්සයා හිසරදයක් .. රංජන් ද එවැනි දේශපාලන චරිතයක්

  13. විදුර වික්‍රමනායක මහතා රට ගොඩ ගැනීමේ ක්‍රියාවලියට අවශ්‍යම අවංක දේශපාලකයෙක්.ලක් මාතාවට උපන් තවත් වීර පුතෙක්.ඔබතුමාට නීරෝගී වාසනාවන්ත ජීවිතයකට අාසිරි !!!

  14. කතාව අදහස් හොදයි ….නමුත් තීන්දු තීරන ගැනීමේදී තමයි …කෙලින් මිනිසෙක් ද මැනිය හැක..

  15. Dual citizen eka dengers wadak, eka eka ratawal wala un ,rukada, embasiders la,secret society wala agent la ,row,cia,illumiatis wge un parliment gihin rata,rajaya control karai,its horrible

  16. ඔළුවක් තියන කෙනෙක්ට තේරෙනවා මෙයා ලස්සනට අහන ප්‍රශ්නෙන් ලිස්සල යනවා කියලා.. ඇයි මෙයා එයාගේ අදහස කෙලින් නොකියා උසාවි තීන්දුව එනකන් ඉමු කියන්නේ..? දැන් උසාවි තීන්දුව විපක්ෂව අවොත් කියයි ඔව් අපිත් ඒකට විරුද්ධව තමයි හිටියේ කියලා.. පක්ෂව අවොත් ඔව් අපිත් එකඟව හිටියා කියයි.. එතකොට මෙයා බේරිලා.. නිකන් බොරු කමෙන්ට් දාන්න එපා හරි කෙලින් මිනිහා කියලා.. කෙලින් නම් දැන්මම තමන්ගේ මතය නොබියව ප්‍රකාශ කරන්න ඕනා..
    බලන්න කී වතාවක් ඔහු "දන්නේ නෑ " කියලා කියනවද..
    මෙච්චර අතේ පත්තු වෙන්න තියෙද්දිත් මී හරක් තාමත් අහුවෙනවා නේ…

  17. මම රට ඉදලා ඇවිත් ගොටාට චන්දේ දේන්න
    … මම දැනටත් FB පේඡ් ඒකක්කරනවා ගොටාට කඩේ යන්න… නමුත් දැන් රඡය සහ ගොටා ගැන කලකිරිලා … බාලගන ඉන්වා පරිසමට.. අපිව රැවටුවා ද මුනුත් ….

  18. Your approach is aggressive and your engagement with Vidura is to get him to a commitment to your liking. A better strategy is to open a discourse on constitution to mobilize the masses and mobilize the masses if you can muster to be representative

  19. ඔබ සමහරු ඉදිරියේදී පූස් පැටියකු සේත, අන්අය ඉදිරියේ සිංහ සේයාවෙන් ප්‍රශ්න කිරීම ලැජ්ජයි නේද ? පෙර රජය සමයේ කරුංකා සමඟ ඔබේ සම්බන්ධ ගැන පැහැදිලි කරන්න.

  20. Dear Vidura.. it is my belief that all major political parties of this country are corrupt.. HOWEVER each party has a few good men… When I was asked once to name a few good men your name was on top of my list… However I cannot ever vote in good conscience to any party that has the Rajapakse family or Ranil or guys like Badurdeen…

    I don't believe any of these current leaders have the betterment of the country at heart.. with regards to the current leadership it is even more evident when 20A is the very first major thing he brings forward what the intentions are..

    This story that's peddled of "I can't work with 19A" seems a bit weak to me.. apart from not being able to hold a ministry how is 19A a hindrance with the PM and ⅔ of parliament on your side…

    My wish of this country one day so that people like you from all parties who we can at least say are not corrupt come together for the betterment of this country and the people become smart enough not to vote in these crooks.. but seeing as how we have elected a convicted murderer that might be a far off dream.. and seeing as how most Chinese big loads are for a period of 10 years.. that will mean the end of this country..

    So please unite among the good people to help this country..

  21. හොදයි…..මුලු රටම අපරාදේ…..මහජනතාවට ….තේරුම්…..යනවිට ප්‍රමාද වැඩියි….

  22. සියලු පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනි, (වාසු, විජේදාස, තිස්ස,විතාන…, දිනේශ්‍…, ගෙවිඳු…, විදුර…, විමල්…., ගම්මන්පිල…. , මෛත්‍රීපාල, දයාසිරි…..,ඇතුලු…), 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙ ඇති අහිතකර වගන්ති (පෞද්ගලිකව ඔබලාම පිලිගන්නා) ඉවත් නොකරන්නෙ නම්, එයට සම්මත කර ගැනිමට විරුධව චන්දය දෙන්න, එමගින් ඔබලා මහන්සිවි පත් කරගන්නා ලද ආණ්ඩුවට කිසිම අගතියක් වන්නෙ නැහැ, ආණ්ඩුව වැටෙන්නෙ නැහැ

  23. චමුදිත Please කරුණාකරලා අර දෙවුසුව කරණ දෙවගැතිවරයාව ගෙන්වන්න ඔබගේ සම්මුක සාකච්චාවකට අපි ගොඩාක් ආසයි මේ මනුෂ්‍යා කියන්නේ කරන්නේ හරියටම කුමක්ද කියලා දැනගන්න.

  24. Gotabaya Rajapakshe, a piece of advice for you sir. We support you. We did so during the Jadapalanaya and will always respect you and support in the future. But please get rid of your brother Chamal Rajapakshe and is son. I remember reading about his son being involved in the airbus and Sri Lanka deal. Let te country know who the traitor that gave the order to release Riyad Badudin! People elected you and it was not your brothers. MR is always respected for the service rendered to our motherland- but some times he needs to stop dealing with the traitors…even if they are related!. Try to guide MR away from calamities!

  25. චමුදිත.. ඔබ ලංකාවට ආඩම්බර විය හැකි මාද්්‍ය‍ය වේදියකි. විදුර වගේ දේශපාලකයන් ද රටට ආඩම්බරයකි.පාස්කු ප්‍රහාරය සම්බන්දව පරික්ශණ කරන කොමිසම හාල් මැස්සො හොයන්න මහජනයාගේ දහඩිය,කදුළු වලින් උපයාගත් විශාල මුදලක් නිරපරාදේ වියදම් කරමින් ඉන්නවා:".පුහුල් හොරා කරෙන් දැනේ", අපේ කියමනක් තියෙන වනේද,රාජ්ජිය ලේකම් වරයා ' කොච්චි කඩේ පල්ලියට " ගොස් සිය ගානක් අමු අමුවේ මරාදාපු ,සියගානක් අහිංසක මිනිසුන් සහ දරුවන් අබ්භගාතයන් කරපු සහරාන් නැමැති අපරාද කාරයාගේ සියලුම වැදගත් රහස් තිබුන අමෙරිකාවට යහ පාලන නායකයන් විසින් ලබාදුන් " ලැප්ටොප් " එක සහ " දුරකතන ටික" පල්ලියේ පූජක තුමාට ඉල්ලගන්න තිබුනනම් ,කව්ද සහරාන් මෙහෙය වුයේ කියල මහමොල කාරයා ලෝකෙයටම හෙලිදරව් කරන්න තිබුන නේද ?පාස්කු ප්‍රහාරයේ සැබෑ මොල කරුවන් සෙවීම යට ගසා පොඩි හාල් මැස්සො පින් ඇරල දාන්න මේ ආන්ඩුවෙත් අභිරහස් හස්තයක් ක්‍රියා කරමින් තිබෙන බව දැන් දැන් ප්‍රදර් ශනය වෙමින් තිබෙ න බවනම් පැහැදිළි වෙමින් තිබෙන වා.

  26. නොදකින් කාලකන්නියා දෙපිට කට්ටුවා මිනිස්සු අන්දන්න නියම හිවලා

  27. 20 වැනි ශංශෝධනය වෙලාවෙත් මෙයා ඔහොම කතා කළා . අපූරුවට ගිහින් චන්දෙ දුන්නෙ .බොරු කයිය ව්තරයි .

LEAVE YOUR COMMENT

Your email address will not be published.