#Kiribathgoda_gnananda_thero #Gotabaya_Rajapaksha #ShraddhaTv Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched world wild via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: “Shraddha Media Network”
Account No: 016 2 100 00 910
© ShraddhaTV
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
Me lakbimath sambuddha shasanayath rakinnata wasanawa labewa!
අඹේ කාලා රාජපක විස
උඹේ ඉරනම එකකි නීරස
බඹේ දුරවත් නොයන මුඩ හිස
කඹේ එල්ලී නසා ගනු දොස
හොරාකාලා රටේ සම්පත් ලැජ්ජ නැති ලෙස මිග් ගැනුම්
මරා දැම්මා ලසන්තව මූ පෙන්න දුන් විට හොර ගැහුම්
නිරා දුක් මතු විඳිනු නියතයි නිසා මුගෙ ඔය පව් කෙරුම්
ජරා ජඩ මිනිමරුව පසසන මුඩ මහණ කුමකට වඳිම්
ඔබ වහන්සේ දීර්ඝායුෂ වෙනවා බුදු වෙනවා .me රටට ධාර්මික රජෙකු හදන්නට ආශිර්වාද කරලා ,මහා වංශය පොත ගෝඨාභය මහතා ge අතට පත්කරලා ,rate මිනිස්සු ge බලාපොරොත්තු ඉදිරිපත් කරලා රජෙකු හදන්නට උපදෙස් දුන්නා එඩිතරව .කාටද එහෙම කරන්න පුළුවන් .ඔබ වහන්සේ දීර්ඝායුෂ වෙනවා .ගෝඨාභය මැති thumani,අපි ඔබ තුමා ge නිරහංකාර ගුණවත් බවට සතුටු වෙනවා .ගරු ස්වාමීන් වහන්සේ නමක් කළහැකි උපරිම දේ කළා.අපි හරිම සංතෝසයක් දැනුණා .අපි අඬ අඬා බැලුවා .ඉතින් කොහෙද තරඟ යක්.ගෝඨාභය methiduni ට ජය නියතයකි
අපිට හරිම සංතෝසයක් දැනුණා .කිරිබත්ගොඩ හාමුදුරුවෝ බෝධි සත්ව පාරමිතාව purana අවස්ථාවක් ද?.සංසාරේ ඔහොම රජ වරුන්ට ආශිර්වාද ,උපදෙස් දුන්නා ද? මිනිස්සු ge ජීවත් වීමේ අයිතිය ,සම්බුද්ධ සාසනයේ චිරස්ථිතියට ,සද්ධර්ම ye ආරක්ෂා ව,මහා සංග රත්නය ye පැවැත්මට රටේ සාමයට උපදෙස් දුන්නා.ගෝඨාභය මහතා සැබෑ නායකත්ව තේජසක් සහිත නිරහංකාර ගුණවත් ජනාධිපති කෙනෙක් වෙනවා .කිරිබත්ගොඩ හාමුදුරුවෝ ge ,රාජගිරියේ හාමුදුරුවෝ ge ඇතුළු මහා සංග වහන්සේ ge ආශිර්වාද ලැබෙන ගෝඨාභය මහතා ට ජය අනිවාර්යයෙන් ලැබෙනවා .තෙරුවන් සරණයි
Ape Gota maththayata rata beragana labewa ape ratata yaptak wewa..🌷🌷🌷🌷🌷
Sadu sadu budu daranai
විඩුඩහ කූමරැ: භාග්‍යවතුන් වහන්ස මෙච්චර හොදට වැඩුණු වෘක්ෂයන් තියෙද්දි ඇයි මේ ගිණියම් අවුවේ කොළ නැති ගසක් යට වැඩ ඉන්නේ…..
භාග්‍යවතුන් වහන්සේ: කුමරැවනි මගේ ඥාතීන්ට උපද්‍රවයක් වෙද්දී මම කොහොමද සුවසේ වැඩ ඉන්නේ.මේ කිඹුල්වතින් හමන සුලග පවා මට සැපයකි.
තුන්ලොවක් දිනු භාග්‍යවතුන් වහන්සේත් තමන්ගේ ජාතියට අනතුරක් වෙද්දි ඒ් වෙනුවෙන් පෙනී හිටියා.
මෙතනදි මේ කඩේ යාමක් ලෙස දකින ලන්දේසී,පෘතුගීසි,ඉංග්‍රීසි,එළාර,මාඝ ලේ තවමත් ඇගේ දුවන සියලු මිතුරන්ට වහ වහා චතුරාර්ය සතයය ධර්මය අවබෝධ වේවා…..
නමෝ බූද්ධාය…..
සාධු සාධු සාධු
ගෝඨාභය මහත්තයා දිනන එක නියතයි. අපි ඒ ජයග්‍රහණය විජයග්රහණයක් කරන එක ගැන වගබලාගන්න ඕන. මේ ජනාධිපතිවරනෙන් පස්සෙ ආයෙම දේශපාලනය ඕන ගැන කතා ඕන නෑ. නැත්නම් මහමෙව්නාවත් දායකයනුත් පක්ශ විපක්ෂ විදියට බෙදෙනවා. කිසිසේත්ම අවශ්‍ය නෑ එහෙම දෙයක් සිදුවෙන්න නම්.
සාදු සාදු සාදු
තෙරුවන් සරණයි…!!!
Sad,sadu,saduu es deekat kdulu eanawa apepinwath hamuduruwane Ape minisunge durwala kama penakota jatiy beraganna daran viriya gena an aagmikayanta ek warayai meratawala kiyanna on a budu saranai oba wahanselata
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu namo budda. Maga.namas karaya.wawa. maga.maubimata hodakama.wawa.
Thisaranasaranin mage rata rakewa!!!as walata kaduluth enava hithata danena sahanayata.gotabaya mathidun ape rata rakadewi kiyala api wiswasa karanava
Good good good work
සාදු.සාදු.සාදු..🙏🙏🙏
Sadu sadu
Sadu sadu sadu
Trivida rathnaye pihitath siyalu deviyange pihita arakshawa labewa
🙏🙏🙏🙏
🙏🙏🙏
Ape raju dakaganna apith wasanawanthai
සාදු සාදු අපිටත් රජෙක් ඉන්වා දැන්
සාදු .සාදු ..සාදු 🙏🙏🙏🙏
Sadu…Sadu…Saaadu…🙏🙏🙏
Sadu sadu sadu apata sinhala darmankula rajathumek shata warsha gannakata pasuwa thun sinhalayata 👃🏼👃🏼👃🏼👃🏼👃🏼👃🏼labuni
කවදාවත් නොදැකපු දෙවල් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මගෙ රටට බුදු සරණයි !!!!!
දුටුගැමුණු රජතුමා සියැසින් දැක්කා වගෙයි. ඔබතුමා තමයි ලක්දිව වර්තමානයෙ අපට ලැබුනු අසහාය නායකයා. ඔබතුමා තමයි බෞද්ධයන්ගෙ ආරක්ෂකයා වගේම අපේ පිනට පහලවුන ශ්‍රේෂ්ඨතම වීරයා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු බුදුසරණයි
🌸🌹🌻🌼🌹🌸🌻🌼
මගේ දෙනත්.සතුටු කදුලින්.තෙත්ව ගියා. බුදුසරණයි
සෙතක් සන්තියක්ම වෙිවා සාධු සාධු සාධු ….
"නමෝ බුද්ධාය"…!!!
බුදුසරණ මහාරජ.
Sadu sadu sadu weredenne kawadawath
Sadu Sadu Sadu
Buddam saranam gachame🌺
Dutugamunu raju nawathath pamina atha .
පින් !
Mage ratata budu saranai
Sadu sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
I from India and support gotabaya🌷🌷✌✌🇱🇰🇱🇰💪💪
Budusarani
Mage rata dalada samudu pihitai
menimaru gota pausida wanawa hamuduruwane
As walata kandulu awa.
Was Ex and X by
අපිට ජනාධිපති කෙනෙක් නෙවෙයි ඉන්නෙ දැන් රජෙක්
සිංහලයන්ට රජ් 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
බුධාමුදුරුවෝ වැඩියා වාගේ 🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
ඇයි මෙච්චර අපිව අඩවන්නෙ. Sir
Api enne kuwait api lankawata enwa ekmanatama lankawata budu sarani
ASITIMATH DHARMISHTA SWARNADEEPA SRILANKADWEEPAYA OBAGE WAGAKEEMAI ❤❤💪💪🌹🌹💎💎👏👏👏🌷🌷🌷🌷🌷🌷💎💎💎💎👏👏👏👏 BUDUSARANAI
Saadu saadu saadu
Kochchara apuruda…. sepa kusum renuge….
නමෝ බුද්ධාය
Maga rata rajuta budu saranai
සාදු සාදු සාදු
🌷 නමෝ බුද්ධාය සාදු සාදු සාදු 🌷 . බෞද්ධ සසුනත් සිංහල ජාතියත් . රැකගන්න ඔබ තුමාට සියළුම දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා බුදු සරණයි 🌷
Budusaranai
Sadu sadu sadu
Sadu sadu sadu sadu sadu sadu sadu
Mage budu piyanani sarana yami sathutak denanawa marama
හාමුදුරුවනේ අනේ කොහොමහරි අපේ ගෝඨාභය මහත්තයා යහමඟට අරන් බුදුන්ගේ ධර්මය අනුව රට හදන්නට අනුබල දෙන්න.ඔහු හොඳ මනුස්සයෙක්.නමුත් හාමුදුරුවනේ ගෝඨාභය මහත්තයා ළඟින් ඉන්න.
දුටුගැමුණු රජතුමන් නිතර භාවිතා කළ ආරක්ෂා ගාථා | බුද්ධෝ තිලෝක සරණෝ
—————————————————————————————
බුද්ධො තිලොක සරණො, බුද්ධො සූරියො තමොනූදො
එවං තං සරණං ඛෙමං, බුද්ධො මෙ සරණං වරං
ගච්ජාමි සරණං බුද්ධං, නත්ථි මයිහං භයං සදා
ධම්මො තිලොක සරණො, ධම්මො සූරියො තමොනූදො
එවං තං සරණං ඛෙමං, ධම්මො මෙ සරණං වරං
ගච්ජාමි සරණං ධම්මං, නත්ථි මයිහං භයං සදා
සංඝො තිලොක සරණො, සංඝො සූරියො තමොනූදො
එවං තං සරණං ඛෙමං, සංඝො මෙ සරණං වරං
ගච්ජාමි සරණං සංඝං, නත්ථි මයිහං භයං සදා
———————————————————————————————–
බුද්ධෝ තිලෝක සරණෝ තේරුම…
බුදුසමිදුන්මය තිලොවට සරණේ
ඝනදුර දුරලන දින රද ලෙසිනේ
බුද්ධ රත්නයේ සරණ විනා ලෝ
සුරැකීමට අන් මගක් නැතේ
සරණ පතා මා සමිදුන් වෙත යමී
එසද සිතේ මට බයක් නොවේ …
ධර්මයමයි මේ තිලොවට සරණේ…
ඝනදුර දුරලන දින රද ලෙසිනේ
ධම්ම රත්නයේ සරණ විනා ලෝ
සුරැකීමට අන් මගක් නැතේ
සරණ පතා මා සදහම් වෙත යමී
එසද සිතේ මට බයක් නොවේ …
සංඝරත්නයයි තිලොවට සරණේ…
ඝනදුර දුරලන දින රද ලෙසිනේ
සංඝ රත්නයේ සරණ විනා ලෝ
සුරැකීමට අන් මගක් නැතේ
සරණ පතා මා මහසග වෙත යමී
එසද සිතේ මට බයක් නොවේ …
දේශක තුමන්ටද, නන් අයරුන් සහය වුවන්ටද, මාහද, ඔබටද, තුන් ලෝකයේ සියළු සත්වයන් හටද, ආයුෂ වර්ණ සැප බල විර්‍ය් ප්‍රඥ්ඥා ධන දාන්‍ය යස ඉසුර ලැබේවා!!!. වහ වාහ චතුර් ආර්ය සත්‍ය අවබෝධ වේවා!!!. ක්ෂණ සම්පත්තිය, කල්‍යාණ මිත්‍ර සම්පත්තිය, යොනිසෝ මනිසිකාරය, දම්මානුදම්ම ප්‍රතිපදාවනි ලැබේවා!!!.
සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹
Oba thumata thunuruwan saranai. Aperata goda ganna sadu. Sadu sadu
ද්‍රෝනයක් සර්වඥන්ය ධාතුන් වහන්සේලා වැඩ වසන උතුම් වූ රුවන්වැලි සෑරදුන් පිහිටයි අපේ රටට 🙏 තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏
සාධු සාධු සාධු…!!!
සාදු සාදු සාදු මේ සිංහල දේශය ආරක්ශාවේවා
තෙරුවන් සරණයි ජනාධිපතිතුමනි!!!🌷🌷🌷🌷🌷
Budusarani oba samata
PANSIL PADA 5 MA RAKINA BOUDHAYO…….🙄🙄🙄🙄
බුදුන්ගේ දෙෂය ඔබට බාරයි රජුනී 🙏🙏🙏
Jaya වේවා
සාදූ…. සාදු සාදූ…. තෙරුවන් උන් බලෙන් අපේ රට, සිංහල ජාතිය, බුද්ධාගම රැකේවා…
පළමුවත්, දෙවනුවත්,තෙවනුවත් බුදුන් සරණ ගිය අතිගරු ජනාධිපති තුමනි. ඔබට දීර්ඝායුෂ ලැබේවා.., තෙරුවන්සරණයි 🙏🙏🙏🙏🙏
..very tough set of pali words..amazingly he pronounced all words correctly,…Impressive!
සාදු සාදු සාදු ජනාධිපති තුමනි ඔබ තුමා ටත් කිසිම බයක් සැකක් නොදැනී රජ කරන්න අවස්ය සක්තිය ද්යිරිය ලැබේවා 🙏🙏🙏🙏 තුනුරුවන් ගේ ආසිර්වාද ලැබේවා බුදු සරණයි
Budu saranai hamotama
එයි මෙ අස් දෙක කදුලින් තෙත් උනේ. අදහා ගන්නෙ කොහොමද ඔබයි දුටුගැමුණු මහ රජානනි. අටනිතා බබලොවතෙක් දිව්‍ය විමන්වල ප්රිති ගොසාපවත්වන්වා අතින් . ගවොතම බුදු සසුන බබලවන්න මනුසත් දෙරනට උතුම් මනුස්ස රත්නයක් පහල් වෙලා කියලා. අනේ සියක් අයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජිවත් වෙවා. නමො බුද්දාය.🙏🙏🙏🇱🇰
Ratata honda kaalayak avilla kiyala denenawa. apahu raja kaleta gihin wage… Dutugemunu rajathuma apahu ipadilada manda. methanata enna gotabaya rajata hithune ai… godak denena deyak…
තෙරුවන් සරණයි
Meka dekkama egee mail kelin wenawa … Namoo buddaayaa… 🙏🙏🙏
සාදු ….සාදු …සාදු … නමෝ බුද්ධාය .
Budu sasuna babalana davasa ath lagai!
රැකේවා අප සිහල දීපය උතුම් බුදුගුණ අනුහසින්…….
Sabu.sabu
තෙරුවන් සරණයි ..🙏🙏🙏
Rawana
Sadu sadu sadu theruwan saranai. Dalada samiduge pihita Arakshawa labewa. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Theruwan saranai ape hamuduruwane
තෙරුවන් සරණයි නමො බුද්ධාය