බ්‍රැන්ඩික්ස් පොකුරේ පළමු ආසාදිතයා ගේ ප්‍රථම මාධ්‍ය ඇමතීම හා PCR test අතයට ගණුදෙනුවක් ද?

Mr Ravi Kumudesh On Truth with Chamuditha

රවී කුමුදේශ් ශ්‍රීලංකා රසායනාගාර සංගමයේ සබාපති,සහ Brandix පොකුරේ පලමු කොරෝනා ආසාදිත කාන්තාව ප්‍රදීපිකා,

රවී කුමුදේශ් –
1.pcr කිරීම තනිකරම වන්චාවක්
2.පුද්ගලික අංශය සහ විශ්ව විද්‍යාලය කරන pcr පරීක්ශන නිරවද්‍ය නැහැ.පිලිගන්න බැහැ.
3.අද pcr තනිකරම මාෆියාවක් වෙලා.අමාත්‍යාංශය මෙයට සම්බන්ධයි.
4.පුද්ගලික අංශයට pcr දෙන්නේ සල්ලි ගන්න.අද pcr කෙරෙන්නේ දෙවිදියකට
Airport එකෙන් කොටසක් අපේ පර්යේෂණාගාරය හරහා යනවා.තවත් අය VVIP පර්යන්ත හරහා යනවා.කෙරෙනවද නැද්ද කියල දන්නෙත් නැහැ.pcr අද කෙරෙන්නේ එක එක අයට ඕන විදියට.කිසිම ප්‍රතිපත්තියක් නැහැ.මේ හින්දා රෝගය බෝවීමේ ප්‍රවනතාවය වැඩි.කොයිතරම් පිරිසක් සමාජයේ ඉන්නවද අපි දන්නේ නැහැ.
brandix ආයතනයේ වෛද්‍යවරිය pcr negative කියන්නේ කුමන පදනමකින්ද?
5.කොරෝනා දැන් සමාජයේ ව්‍යාප්තවෙලා අවසන්.ආන්ඩුව කියන්නේ බොරු.

ප්‍රදීපිකා
1.මගේ pcr අවසන් වාර්තා 3ම negative උනා.මම රෝහලෙන් ඊයේ රාත්‍රී ගෙදර ආවා.ස්වයං නිරෝදායනයේ යෙදෙනවා.
2.ඇත්තටම පලවෙනි රෝගියා මම නෙමෙයි.රෝගීන් රැසක් මතු උනා කලින්.ක්ලාන්තය,උණ හැදුනා.
3.factory එකේ කලමනාකරුවන් ඒවා ගනන් ගත්තේ නැහැ.target විතරයි බැලුවේ.අපෙන් වැඩ ගත්තා.තව විශාල පිරිසකට බෝවෙන්න ඇති.
4.ගම්පහ රෝහල මට කිව්වා ගෙදර යන්න පුලුවන් කියලා.පහුවෙනිදා call කරල කිව්වා pcr positive කියලා.

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් YouTube Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other YouTube Channels is strictly prohibited.)

Chamuditha Samarawickrama®

Youtube: https://www.youtube.com/channel/UCfdBd-9WWZUv1h7d80Omy8g
Facebook: https://www.facebook.com/TruthwithChamuditha
Twitter: https://twitter.com/ChamuSOnline.

#truthwithchamuditha #ravikumudesh #PCR

You might be interested in

Comment (0)

  1. Hiru Tv එකටා ආවට පස්සේ චමුදිතගේ කටේ සැර බලන්නකො….
    TNL එකේ ඉන්න කාලේ පූසා වගේ නේද හිටියේ

  2. Factory එකේ වැරැද්ද නෙමෙයි Management එකේ වැරැද්ද 🤔🤔 මේ කාන්තාව මීට කලින් කතාකරපු විදිය සහ දැන් කතාකරන විදිය සම්පූර්ණයෙන්ම වෙනස්.

  3. Dont talk like this like frogs in well in developed countrys situation are worst. . They take at least one day to give results.and there is results one day pnegative brxt day positive.way of sickness. Rajitha is worst kind of crook..some doctorsare like criminals worse than politicions.

  4. Pradeepika, you are innocent but you or one of your friends could have called the emergency number that published by the health department and the COVID action group. We have seen those numbers in the mass media meny time . Do not think that this is your responsibility as a citizen in Sri Lanka.

  5. PCR… TAWATH.. GEMAK… OYA. COVID 19… KIYANNE.. MULU LOOKEMA… DESAPALUWO.. MEETA.. KAALEKATA.. UDADEE.. RAHASE ARAGATTHU… KUMANTRANAKAAREE.. THEERANAYAK… 🙄 LOOKA. BALAWATHUNGE. THEERANAYAK… 🤔… LOOKA. JANAGAHANAYA. KAPPADU KARALA… JANAGAHANAYA. PRASNETA.. PILITHURAK. HOYANNA. KIYALAIY… OYA. SERAMA. YATIKUUTTU… COVID 19.. KARAPINNAGENA… YANNE…

  6. YAKOO lede. Hadenna. Ungen. Seeyata. 80. Kma hoda wenawa… Neme.. 98kma hoda wenawa.. Kiyala. Penna thiyenawa…. Henam… Mulu. RATAMA vahagena… Oya. Karana. Thoile… Mokakda… ??? Rata THULA. Polis aanduwa ETHIKARALA.. Beeshanayak… ETHIKARALA.. 20…sammatha..karagena..anthimedi….M. C. C. AMERIKANU… GIVISUMA. ATHSAN… KARANNA… POTAK… HADAGANNAIY… OYA… THO ILE.. NATANNA…

  7. 2 කොටස්&lt;br&gt;<br>
    ජනතාවට මතකද ලෝක ධනවතා වු බිල් ගේට්ස් ද කොරෝනා සදහා එන්නතක් නිෂ්පාදනය කිරීමට පර්යේෂණ කණ්ඩායම් වලට ඕනෑම මුදලක් යෙදීමට සුදානමින් ජනමාධ්‍ය වලට&nbsp; ප්‍රකාශ නිකුත් කරද්දී ජයවර්ධන පුර සරසවියේ පිසිආර් පරීක්ෂණ ඒකකයේ ආචාර්ය මහාචාර්යවරු ලොව පලමු වතාවට අපුරූ සොයා ගැනීමක් කලේ ලංකාවේ කෝරෝනා ප්‍රභේද ලක්ෂණ චීනයේ කොරෝනා වෛරසය හා සමාන නොවන බවත් එය සමාන වනුයේ ඇමරිකානු ජනතාවට වැලදී ඇති කොරෝනා වෛරස් ප්‍රභේදයේ ජානමය ලක්ෂණ වලට සමාන බවය කොහෝමද මුන්ගේ මෝලේ මෙය ඩොනල්ඩ් ට්‍රම්පට කණවැකූණානම් ලංකාවම ඇමරිකානු පර්යේෂණ කුඩුවකි මෙය සොයා ගත් ජයවර්ධන පුර සරසවියේ උන් ටිකට ඒ පර්යේෂණ කර අහිංසක මිනිසුන්&nbsp; මරා දැමීමට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සම්මාන පිට සම්මාන ලැබී අවසන්ය එහෙත් මෙවැනි දෙයක් තමන් විසින් සොයා ගත්තද මෙම රට වැසියන්ට අත්වන ඉරණම ගැන සිතා තමන්ට ලැබෙන සම්මාන අළුයම කෙල පිඩක් සේ ඉවතට විසිකර කර තමන් සොයා ගත් දේ සගවා ගත්තේ නම් අද මම ජයවර්ධන පුර සරසවි මාතාවට නින්දා නොකරන්නෙමි එහේ ඒ මුර්ගයන්ට අවශ්‍ය වුයේ ජනතාවගේ මලමිනි මතින් මව් පිය රැකවරණය අහිමි දුදරුවන්ගේ සාගින්නෙන් තමන්ට සම්මානනීය ආචාර්ය උපාධි පමණක් නොව අති විශාල මුදලක් හිමිකර ගැනීමට යෑ&lt;br&gt;<br>
    එහෙත් ලංකාවේ හා ඇමරිකානු කොරෝනා එකම බව මොවුන් පෙන්වා සිටියද ලේක පර්යේෂකයන්ගේ අවධානය යොමු නොවුයේ එන්නතක් අත්හදා බැලීම් සදහා අවශ්‍ය නියෑදියේ මිනිසුන් ප්‍රමාණය මදිවීම නිසා මෙරටට පැමිණිට ගතකරන ගුවන් කාලයද අපතේ හැරීමක් බවයෑ මේ නිසාම ජයවර්ධන පුර සරසවියේ චිනය හා නොගැලපෙන ඇමරිකාව හා ගැලපෙන ලෙස සෑදු කොරෝනා වෛරසයේ ප්‍රභේද වල නව සොයා ගැනීමක් ලෙස සත්‍ය වසන් කර&nbsp; ලක්ෂණ පමණක් ගෙන&nbsp; සකස් ජාත්‍යන්තර පරීක්ෂණ වාර්තාව හදු මාධ්‍ය සංදර්ශනයකට එහා ගිය වැදගත් නොවු ලියවිල්ලක් බවට පත් වු බව සිතුවද&nbsp; බිමල් රත්නායක ඇහැලියගොඩ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක රැළියේදී&nbsp; පවසන්නේ ජයවර්ධන පුර සරසවියේ පිසිආර් පරික්ෂණ අංශයන් කොරෝනා රෝගීන් ලෙස දෙන වාර්තා රජය විසින් කොරෝනා නැති බවට වෙනස් කරන බවත් එය ගැටළුවක් බවත් යම්හෙයකින් කොරෝනා නැත කියා දෙන පිසිආර් වාර්තා කොරෝනා තිබෙන බවට වෙනස් කලාට වරදක් නොමැති බව මෙම බිමල් රත්නායකගේ ප්‍රකාශයෙන් පැහැදිලි වනුයේ&nbsp; ජයවර්ධනපුර සරසවිය විසින් පීසිආර් පරික්ෂණ වල කොරෝනා නොමැති අයට කොරෝනා ඇති බවට වාර්තා ඉදිරිපත් කරමින් රෝහල් වල රෝගින් නොව මිනිසුන් ගණන වැඩි කිරීමට කටයුතු කර නියෑදිය විශාල කර වැඩි පිරිසක් වෙත මාරාන්තික අත්හදා බැලීමේ එන්නත් සදහා මෙම රටට&nbsp; පර්යේෂණ සදහා සුදුසු මිනිසුන් සිටින බව හුවා දක්වා විස එන්නත් ශරීරගතකර නිරෝගී මිනිසුන් මරාදැමීමේ ජයවර්ධන පුර සරසවියේ පාදඩ ආචාර්ය මහාචාර්යවරුන් පසුපස ජාතික සමගි බලවේගය ලෙස මාලිමාව නැතහොත් ඔරලෝසුවෙන් ජන්දය ඉල්ලීමට එන ජනතා විමුක්ති පෙරමුණ සිටින බව පැහැදිලි වනුයේ ජනාධිපති වරණයට පසු ප්‍රකාශයක් කරන අනුර කුමාර දිසානායක රාජපක්ෂ වරුන්ට ජන්දය දෙනයේ ගම්වල සිටින වයසක අය බවය ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ උත්සහ කොරෝනා බෝකර හෝ වයසක ජනගහනය මරා දමා මාපිය රැකවරණය අහිමි ලමා පරපුරක් බිහි කර තවත් එක් අප්‍රිකානු රටක් බවට ලංකාව පත්කිරිම නොවේදැයි බුද්ධිමතුනි සිතත්වා&lt;br&gt;<br>
    &lt;br<br>
    අද වන විට බ්‍රිතාන්‍ය ඔක්ෂ්ෆඩ් සරසවිය බිල්ග්‍රේඩ්ගේ මුදල් යොදවා 19;ට එන්නතක් සැදීම අතහැර දමා ඇත්තේ දහස් ගනන් ජනයා විවිදවු විදවන රෝගී&gt;තත්වයන්ට පත්කල පසුවයෑ<br>
    ඒ අනුව කොරෝනා වලින් පමණක් නොව ඩොලර් ගාය ඇති අමනුෂ්‍යයන්ගෙන්ද රාජපක්ෂයන් ජනතාව බෙරාගත් බව දතයූත්තේයෑ

  8. 1 බිමල් රත්නායක විසින් 2020 07 18 දින ඇහැලියගොඩ පැවැත්වු ජාතික ජනබලය නැතහොත් ජනතා විමුක්ති පෙරමුණේ&nbsp; ජනරැලියේදී ජනතාවට හෙලි කරන ලද්දේ මාලිමාව දුරකථන අලියා ලාංඡනය පසුපස අන්තර් ජාතිකව ක්‍රියාත්මක වු ගොඨාභය අනිල් ජයසිංහ හා සවේද්‍ර සිල්වා පවිත්‍ර වන්නිආරච්චි නිසා ම විශාලා මහනුවරක් නොවී 99.99 බෙරුණේ ශ්‍රිලංකාවේ ජනතාව පරේෂණාගාර මියන් බවට පත්කර මරා දමා මුදලින්ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ කුසලතා සම්මාන වලින්ද ලෝක ජනමාධ්‍ය කිරුලෙන්ද තම මෘතදේහය සරසාගෙන අන්‍ය මහාචාර්යවරුන් අභිමුඛයෙහී උජාරුවෙන් බැබලීම සදහා කැවුලැහි වු පාදඩ දෙමාපියන්ටදාව&nbsp; බිහිවු ශ්‍රි ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහාචාර්ය ශිෂ්‍ය රොත්තක්&nbsp; එකතුව&nbsp; කල මහා කුමන්ත්‍රණය වැලකීයනුයේ ලංකාවේ නියෑදිය නැතහොත් මිනිසුන් ප්‍රමාණය අඩු නිසා බව ජනතාව වටහාගත යුත්තේ යෑ<br>
    ජනතාවට මතකද කොරෝනා රෝගය ශීග්‍රයෙන් ව්‍යපතව තිබියදී ඇමරිකානු ජනාධිපති ප්‍රකාශ කලේ කොරෝනා රෝගය පිළිබඳ එන්නතක් නිෂ්පාදනය කිරීමට අප්‍රිකානු රටවල් වල මිනිසුන් යොදා ගෙන පරීක්ෂණ කල යූතු බවට ඇත්තේන්ම ඩොනල්ඩ් ට්‍රම්පට්ගේ කථාව අගය කල යුත්තේ තම රටේ ජනතාව බේරා ගැනීමට&nbsp; ඩොනල්ඩ් ට්‍රම්පට්ගේ අවංක අභිප්‍රාය වු බැවින් මයෑ<br>
    ජනතාවනී මෙම කථාවෙන් කලබල විය යුතු අප්‍රිකානු රටවල ආණ්ඩු හා සිවිල් සංවිධාන අධෝ වාතයක් තරම් වත් සැලිකිලිමත් නොවු ඩොනල්ඩ් ට්‍රම්පට් ගේ එකී ප්‍රකාශයට කලබල වුයේ ලෝක සෞඛ්‍ය සංවිධානයයි ඒ පිළිබඳ ප්‍රකාශයක් කරන ලෝක සෞඛ්‍ය සංවිධානය එවැනි ප්‍රකාශ ජාත්‍යන්තර සාමයට&nbsp; පහරක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්&nbsp; නව එන්නතක් සොයා ගැනීමේ පර්යේෂණ කටයුතු වල නිරත විශ්ව විද්‍යාල පර්යේෂණ කණ්ඩායම් සදහා විශාල මුදලක් මේ වන වීට වැය කර හා ඉදිරියෙදී දීමට වෙන්කර ඇති බවත් ඩොනල්ඩ් ට්‍රම්පට්ගේ මෙම ප්‍රකාශය නිසා එය අඩාල වන බවත් පැවසීමෙන් පෙනී යනුයේ ඒ වන විටද අහිංසක අප්‍රිකානු වැසියන් යොදාගෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආධාර මත පර්යේෂණ කණ්ඩායම් පර්යේෂණ වන නිමග්නව සිටින නිසායි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ලෝක ජනමාධ්‍යට ප්‍රකාශ කලේ ඩොනල්ඩ් ට්‍රම්පට්ගේ අප්‍රිකානු රටවල් යොදා ගෙන පර්යේෂණ කල යුතු බවට කල ප්‍රකාශයෙන් එම කටයුතු අඩපන වන බව යෑ ඒ අනුව විශාල මුදලක් ආචාර්ය මහාචාර්යවරුන්ට ගෙවා එක බෙහෙත් පෙත්තකින් සූවකල හැකි මිනිසුන් ද එසේ නොකර&nbsp; රෝහල් වලට යොමු කරන&nbsp; පවුලේ වෛද්‍යවරුන්ටද විශාල මුදලක්&nbsp; ගෙවා අවසානයේ රෝහල් තූලදී නිරෝගී රෝගී කියා වෙනසක් නොමැතිව නව එන්නත් අත්හදා බලනුයේ ඒවායේ අතුරු ආබාධ සහ පසු ආබාධ ගැන පරීක්ෂා කිරීමට වුවද සමහර විට පැමිණේවිද අතුරු ආබාධය හා පසු ආබාධ පුද්ගලයාගේ ශරීරය ඉදිමී ස්නායු ආබාධිතව අබ්බගාත වනුයේ වුවද තම හිතාදරයන් ඇප උපස්ථාන කරන්නට සෑදී පැහැදී සිටියද විෂ ශරීරගත කර මරා දමා රෝගය නිසා හුස්ම ගැනීම නතරවී හෝ හදවත නතරවී මියගිය බවට නිත්‍යානුකූල ලියකියවිලි සකස් කර දෙනුයේ අග්‍රවිනිශ්චයකාරතුමාටද එකසේ වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින වෛද්‍ය පර්යේෂණ වල&nbsp; නිරත ඩොලර් කාක්කන්ගේ ගොදුරක් වීමට සිදු වනුයේ හිතවතුන්ගේ කදුලු කැට සීසීකඩ කඩා වැටෙද්දීයෑ වැඩිහිටි ජනගහනය මිලියන මෙසේ මරා දමා ඇති නිසා අසරණ ළමා ලපටින් තැන් තැන්වල මන්දපෝෂණය නිසා හා විවිධ රෝග නිසා පමණක් නොව උකුස්සන් විසින් ඔසවාගෙන කැමට ගෙන යන අයුරු බටහිර ජනමාධ්‍ය වේදීන් කැමරා කාච තුළ සටහන් කර ගනයේ තමන්ගේ වර්ගයේ සතෙක් අනතූරකට ලක්වු විට පිහිටවීමේ තිරිසන් සතුන්ගේ ගතිගුණ ද නොමැතිව මහා මානව හිතවාදී ලෙස පෙනී සිටිමින් සාමාන්‍ය ජනතාව දෙන මානුෂීය ආධාර ද තම පරිහරණයට ම යොදා ගන්නා මිනිසුන් ට සම්මානනීය ආචාර්ය උපාධි වලින් නම් අඩුවක් නැත්තේමැයෑ<br>
    ඒ අනුව ප්‍රශන්න රණතුංගගේ රාජපක්ෂයන් බේරා ගත් බලමුළුවේම වාසභවන වන ප්‍රදේශවලදී කොරෝනා පොකුරක් බැන්ඩිස් නමින් බිහිවීම පමණක් නොව එය දුගි පැල්කොටය දක්වා ව්‍යාප්ත වීමත් ජනාධිපති වර්ණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කරන විට කොතරම් පැහැදිලි කලත් රාජපක්ෂට චන්දය දෙනුයේ ගම්වල සිටින වයසක අය බව අනුරකුමාර දිසානායක මාධ්‍ය හමුවේ පැවසීමත් පසුපස වයසක ජනතාව මරා දැමීමට ජනතා විමුක්ති පෙරමුණේ හා&nbsp; පාස්කු මිනීමරු පාර්ලිමේන්තුව යලි කැදවීමට තැටබුවන්ගේ මිලේච්ඡ කුමන්ත්‍රණ ඉතාම පැහැදිලියි යෑ

  9. කොහොමද මේ වසන්ගතය Brandex එක අැතුලට අාවේ… වරද කාගේද.?
    වගකිව යුත්තෝ කව්රැන්ද?
    PCR මාෆියා group එක කව්රැන්ද..
    අාන්ඩුවේ වග කිව යුත්තෝ රටටම කෙලිය වගේ වැඩක් නේද මේ වෙලාතියෙන්නෙ.

  10. PCR test eka japan wala cheak karanne speciaal Lab kihipayaka wetharai. PCR perment ekay kada daala thiyanawa wagee thanin thena thiyana Labs wala karanna baha. Eay wata specially Mehe Docters la innawa. One week walata wadiyen yanawa report ekay resalt eka enna. Api waiting list inna onay. Lankawe wage paksha bedagena pagawata wada karana comise ganna minissu Mehe Naha meewa baluwama oluwath wekara wenawa. Lankawata num puduma apalayak mey unay. Apita Lankawata newaduwakata enna num bari wenawa. Dukai godak. Mey kathaa karana docter kiyana kathawata m’n ekagai. Antibody test ekata Mehe Rs 50,000 k yanawa. Govenment ekay Insurance eka nathuwa api salee walin gewanna wenawa. Monawa unath Lankawa thawama safety. Mehe 20,000 ta wadi positive innawa. Hamadaama Tokyu City ekay 100-200 athara. Iita ehaa innawa mamath Hospitel wada karanne. Shift eka adu kara. Api godak careful wenawa. Mokada leddu genath staff eka genath samajay genath wagakeemen wada karanawa. Japanise rules walata kiyana wedihata wada karanawa. Mage Ratata Daladha samidu pihitai.

  11. නිරෝධායන යත් මාෆියාවක් , තමයි , දුප්පත් අසරණ මනුස්සයො මාස ගනන් බලන් ඉදලා අමාරුවෙන් එනවා , සල්ලි තියන අය ඔය කිව්වා වගේ වෙන පැකේජ හරහා එනවා , මෙහේ Saudi Arabia ඉදන් එන්න 5500 SAR ගත්තා , ලොකු ගානක් යන්නේ හෝටල් වල නිරෝධායනය ට

  12. ඔක්කොම හොදයි මේ මනුස්සයා ප්‍රශ්න අහනවා හරිම අප්ප්‍රියයි.ප්‍රශ්න අහනවනම් එකම කෙනා.සුවර්ණවාහිනියේ "හරේන්ද්‍ර මහත්තයා "

  13. එක එක්කෙනා ගෙන් එක එක විදියට ප්‍රස්න අහන්නෙ ප්‍රමුදිත ඔබ කතා කරන විදිය කැතයි.

  14. Yako madyawediyatakiyanne pitarata dukwindinaminissugennaganna monawaharikarapalla meheminissumerenawa thopita anungepukahodantawithara denenne mokekwath me ahinsakaminissugenakathakaleneha kathakaranneththe monatada thopitapuluwang kageharipuke guthiyanawakiyannawitharai

  15. කාලෙකින් චමුදිතට සෙකන්ඩ් නොවුන පොර්ක්…කියන්න ඕනි ටික ලස්සනට කිව්වා

  16. Garment factories okkoma ohoma thamai line Production managers la hithanne thamange performance pennala target achive karala unge lokkangen promotions ganna misak mahana lamai gena balanne nah. Shramaya sura kanawa. Lowest cost ekata adum massawala lokko sepa widhala, Wena ratakata loku labayak labanna deema thamai garment factories wala kerenne. Eka Brandix eketh ehema thamai mata hithena widhiyata.

  17. චමුදිත එදා සිට මේ දක්වා සිදු කරමින් සිටින මාධ්‍ය මෙහෙවරට හද පිරි උත්තමාචාරය!!!

  18. මේ රවී කියන දේ පැහැදිලිව ඇත්තක් තියෙනවා . අපේ රටේ වෛද්‍ය මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා.

  19. ලoකාවෙ ව්තරයි හැදිච්ච ලෙඩ ගැන කතකරන්නෙ අනිත් රටවල් වල කතාකරන්නෙ කොහොමද කොරොනා පලනෙ කරන්නෙ කියලා ඇයි අරයට මෙයට ඇගිල්ල දික් කරන්නෙ නැතුව හැමොටම එකතු වෙලා කොරොනා පලනෙ කරන්න බැරි මෙ බලන් ඉද්දි ව්නාශ වෙන්නෙ අපෙ රට අපෙ රටෙ ම්නුස්සු 😥😥😥😥

  20. CS became irresponsible YouTuber unfortunately. Also he missed to respect far better educated person in general. I have watched all most all the programs of CS however he intentionally attacked to Brandix aggressively and might be they did some mistakes however our responsibility to be fair to each parties. Chamudhitha you better to have one program with Brandix and give them the equal opportunity otherwise really unfair. You have better future as a YouTuber but you should do respect your profession instead of political backbone. Good luck 👍

  21. අනේ මේ ලොක්කා ප්‍රවුර්ති බලන්නේ නැද්ද අපි නම් දැනගත්තේ කොරෝනා ඇවිත් සතියක් දෙකක් යද්දී පුද්ගලික රාජ්‍ය කියන අංශ දෙකෙන් ම පී සී ආර් කරනවා කියලා

  22. ඉංග්‍රීසි වෙදකමේ කවදත් කලේ පරීක්ෂණ කිරීම සහ ශල්‍ය කර්ම මගින් රෝගීන් සුව කිරීමයි ගර්භනී කාන්තාවක් දරු ප්‍රසුතියට හෝ පෙර ඇතිවූ සංකුලතාවයක් හේතුවෙන් රෝහල් ගත උවහොත් එසේත් නැත්නම් යම්කිසි රෝගී තත්වයක් මත රෝහල් ගතවුවහොත් කරන්නේ පුහුණු වන වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන් යොදවා රෝගීන් උන්ට ඕන ඕන ආකාරයෙන් පරික්ෂා කර උන්ගෙ විභාග වෙනුවෙන් දැනුම ලබාගැනීමේ ක්‍රියාදාමයක නියැලීමයි කොරෝනා නවතම රෝගී තත්වයක් මෙයද ඒ ආකාරයෙන්ම ඔවුන්ගේ දැනුම ලබාගැනීම උදෙසා පාවිච්චි කරනවා ඇති මුන්ට ලෙඩ්ඩු මැරුණත් උන්ගේ එම් බී බී එස් එක සමත් උනොත් ඇති

  23. මේවෙලාවේ තම තමුන්ගැන විතරක් හිතන්නඑපා අපිඔක්කොම රජවරැ ඔක්කොමවැසියො තුන් සිංහලයටම දුදරැවෝ අමතක වෙලානමි මතක්කලා හෝදෙ

  24. මේ කතා කරන මාධ්‍යවේදියා නම් කතා කරන විදිය කැතයි මෙයත් රූකඩයක් වගේ කාගේ හරි කැත කතා කරන. මේ ඩොක්ටර් හෙදයි බය නැහැ මම ඔබ සමගයි

  25. Math comments baluwa godak aya කියලා thiyana wage attha thamai chamuditha වැදගත් vidiyata katha karanna danne nshe.hari ashobanai.මොකද me manussaya පාතාලේ කෙනෙක් නෙමෙයි .kuddekuth නෙමෙයි .

  26. මමත්.සෞඛ්‍ය සේවකයෙක්. ඔබගේ ඉතිහාසය ගැන මම හොඳින් ඇහැගහගෙන හිටියා. වෘත්තීය සමිති ව්‍යාපාරයේ නියැලුණු ඔබගේ මුල් අවධිය අපිට සොඳුරු අත් දැකීමක් උනා.සමන් රත්නප්‍රිය සමඟ එකඟතාවයෙන් සහ තම.වෘත්තීය වගකීම හරිහැටි ආරක්ෂා කරගෙන සෞඛ්‍ය සේවාව ඉදිරියට තල්ලු කරන ගමන් ගෞරවනීය.අන්දමට ඉල්ලීම් දිනා දුන් හැටි අපට අද වගේ මතකයි.පසුව ඔබ නිහඬ උනත් ඒ නිහඬතාවය ඇතුලේ බොහෝ වැදගත් තාක්ෂණික නියමයන්ට ඔබ අනුගත වෙලා තියෙනවා.අද චමුදිත සමඟ කල කථාවෙන් අපට පැහැදිලි උනා ඔබ වගේ සාමාන්‍ය සෞඛ්‍ය නිලධාරියෙකුගේ නිර්භීත ප්‍රගතිශීලී හඬ. අවංක ශ්‍රමිකයා ලෝකයේ කිසිම අත්තනෝමතිකත්වයකට යටත් කරන්න බැරි බව පැහැදිලි යි.ආණ්ඩුවට ඔබ දුන්නේ කනේ පහරක්. චමුදිතත් අත්තනෝමතිකත්වයෙන් එන්න ඉඩ තියෙන අනතුරින් ගැලවෙන්න උත්සාහ කලා වගෙයි. කමක් නෑ රවී සාර්ථක උත්සාහයක් රට වෙනුවෙන්. මොලේ තිබෙන එකම නායකයා බලයේ ඉඳිද්දීත් ඔබට ඔය විධියට කථා කරන්න සිදුවීම දුකක්. මේ මොහොතින් පසුව සිදුවන. සෑම රාජ්‍ය කළමනාකරණයක් ම මට පේනවා
    දුර පේනවා. ක්‍රමානුකූලව කුරිරු අත්තනෝමතිකත්වයක් කරා රට ඇදගෙන ස්ථිරවම යනවා.මහජනතාව මහ පරිමානයෙන් හේතුවක් නැතිව මියයයි.කොරෝනාව බිහිසුනු වෙයි.ලබාගත්ත තනි බලයට මැනේජ්මන්ට් එක මෙහෙයවන්න බැරිවෙයි.මිලිටරි බලය රට හිඟන්නන්ගේ දේශයක් කරා රැගෙන යාවි.අප්‍රිකානු සංස්කෘතියටත් එහා ගිය ගෝත්‍රිකයන් යුගයක් බිහිවෙනවා .ඒක අනාවැකියක්.සුදුඇඳගෙන කලු ඒවි.බුද්ධ සාශනය ඉනේ බඳින කහ පටි කෑල්ලකට සීමා වේවි.

  27. රාජීත කියන්නේ හොද් සෞඛ්‍ය ඇමති කෙනෙක්ලු මෙයාගේ මොලේ අමාරුවක් ජනතාව හරක් නෙවේ ..කලිකුත් වෙච්ච බෙහෙත් දෙන්නේ හොද සෞඛ්‍ය ඇමති කෙනෙක් කියන රාජිත යටතේ .තවත් කියවන්න එපා ..නොහකියාව හා දැන හැදිනිම් මත් ප්‍රකාශ ..මේයිට වඩා උගත් බුද්දිමත් මිනිසුන් මේ රටේ ඉන්නවා

  28. මෙි කමෙන්ටි බලනකොට ඔළුව අවුල් වෙනවා.ඇයි
    මෙිවා දේශපාලන කෝණ
    වලින් බලන්නේ .සමහර
    අය චමුදිතට බනිනවා.තව
    කොටසක් රවිට බනිනව.
    පුශ්න ඇසීමෙදිත් පිළිතුරු දීමෙදිත් ජනතාවට වැඩක්
    විය යුතුයි .මෙි මගේ හැගීම

  29. Chamuditha please api ma madaparadiga enna asarana minissuta ma rajayan ma karana asadarane gana adala baladarin ganath katha karanna. Pin sidda wai. Kisima kanak api wanuwan katha karanne ne. Api puduma duk wadana widinne. Api ma gawal walin aliyata dala. Padi nathuwa weda gannawa. Lokan ma widiyata karana akama rata lankawa. Ane please api wanuwan katha karanna api mahe marunata passe api wanuwan kauru katha kalath wadak ne

  30. සත්‍යය ගෙන ඒමට උත්සාහ කිරීම ගැන Chamudhitha ඔබට ස්තූතියි !! එසේම ප්‍රදීපාගේ ආරක්ෂාව සහතික කළ යුතුය !!🇰🇼

  31. 😎 මෙයා රාජිත හොදයි කියනවා
    කියන්නේ ? මුන් ඔක්කොම හොරැ
    💋 මුන් තමයි මාෆියාවල අයිති
    කාරයෝ 💋 මුන් ලෙඩිඩු මරලා
    ජිවත් වෙන ? කාලකන්ණි ?
    මුඵ රටට දන්න 💋 රාජිත 💋
    හොරෙක් කියලා දන්නවා ? මු
    හොදයි කියන්නේ ? මෙයා ගැන
    කියන්න ? ඔනේ නැ ?
    😎 මුන් අපේ රටෙ ඉපදුණාද ??

  32. ඉස්සර ව්‍ය්දිය වරුන් දේවත් වයෙන් සැලකුවේ දැන්නම් සමහරු ඇරෙන්න අනිත් ඓයල නම් වැඩක් නැහැ.

LEAVE YOUR COMMENT

Your email address will not be published.