#NEWS_sl #curfew #GMOA
තත්වය අවධානම්
රට සම්පුර්නයෙන් නිදහස් කිරිම සුදුසු නෑ
වෙසක් සමරන්නත් අපි ජීවත් වෙලා ඉන්න ඕන
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හරිත අලුත්ගේ
ලංකාවේ පලමු වන YouTube එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න
Me uwduren ratajathiya beraganna KALAUTHU WIYAYUTHU HARIMADE MULASITAMA OBApawasuuwa..RESPECT YOUU DOCTOR. .. AND LAHIRU…
අපිව දැනුවත් කලාට ඹබට බොහොමත් ස්තුතියි
ඔන්න ඔබ ලහිරු නෙමෙයි. සුර්යදෙවී කෙනෙක් උනා. වැඩක් කලා. ඔබ දෙපලට දෙවි පිහිටයි !
සම්මා සම්බුදු සරනින් මගේ රට ආරක්ෂා කර දේවා, තවද මුලු ලෝකයම ආරක්ෂා වේවා 🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🌏🌏🌏🌏
අනේ මිනිස්සුනේ පුලුවන් තරම් තමන් විසින්ම තමන්ගේ ආරක්ශාව සපයා ගන්න
Hode පැහැදිලි කිරිමක් ගොඩක් වටිනවා
Please can understand, all world this virus cannot control all,
All people have responsibility our country and lifestyle,
🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
ඇදිරි නිතිය අයින් කරන්න එපා
මගේ මව්බිමේ සියලුම දේනාටම රත්නත්තරේම පිහිටයි
වෛද්‍යතුමනි ලංකාවේ බලබතුනිලදාරින් දැනුවත් කරන්න ඔබතුමාට පිං දුප්පත් අසරණ මිනිස්සු .මම සවුදි ඉන්නේ මෙි අය ගෙදරම ඉන්නේ .මෙි මිනිස්සු බයයි ..වරදක් එහෙම තිබෙනවානමි සමාවෙන්න .වෛද්‍යතුමාටත් ලහිරුටත් තෙරැවන්සරණයි
Lahiru I found something when naval officers left the camp on holiday. They should have check them before leave the camp. This is where the mistake happen no point blaming the sailors they are asserts of the country
😨
Godak pen
All correct.
යකො අපිට ඇමරිකාවට වඩා උඩින් යන්න පුලුවන් නම් කොරොන උනත් මොකද?
දෙවි කෙනෙක් වගේ Docter කෙනෙක්
ඇදිරි නිතිය දිගටම දමන්න තියෙන්නෙ
ane palayan yako yanna අපේ රාවනා පරපුරේ හෙල වෙදකම තියනකමි බය වෙන්න දෙයක් නැ . ගෝඨාභය sir කියන්නේ රාවනා රජුගේ පුනුරැපත්තියයි🙏🙏🙏🙏🙏
එදා.රනවිරැවන්.ජනතාවට.කොවිටි.වලට.උදවි.කරන්න.අාවතේව.කරද්දි.එ්.යන.අය.වෙන්.කරල.තිබඅබ.නමි.හොදයි.නේද.වැලිසර.කැමිප්.එකේ.ගොඩක්.ඉන්නවා…නොගිය.අය.වෙනම.ගිය.අය.වෙනම.තියන්න.තිබ්‍රනා…එහෙම.උනානමි.මෙි.තරමි.දෙයක්.වෙන්නේ.නැ.හොදටම.දන්නව.කොව්ටි.ඉක්මනින්ම.බෝවෙනව.කියල….පොඩි.අත්වැරදිමක්ද.සිද්ද.උනේ.දැන්.රට.ප්‍රරාම.කොවිටි…අනික.රනවිරැවන්.අපේ..මිනිස්ස්ර.රොබෝලා.නෙවෙයි..හැදෙන.ඉඩකඩ.වැඩියි…මොකද..ජනතාව.එක්ක.ඉන්නේ.මෙිවට.වගකියන්න.ඕනි…හරි.තිරන.නොගත්ත..අය.රටම.ලෙඩ.කලා
අනිල්.ජාසිංහට.වඩා.හොද.බ්රද්දියක්.තියනව.හරිත.සර්ට.වැඩෙි.තියෙන්නේ.එයා.කියන.දේ.කලේ.නැ.හැමදාම..ජාසිංහ.එනවා.ගනන්.කියනවා..යනවා..එචිචරයි
HORA MINIMARU GATHAKAYATA OBALA
KIYANA EWA THERENNE
NEHE
🐺💀☠🐺💀☠🐺💀☠🐺💀☠
Lahiru excellent honest safety of the nation thanks god blessings. LAHIRU. PLEASE PLEASE. PLEASE. MINISTRY OF HEALTH. LADY FOR LIVE INTERVIEW. GREAT HELP TO THE NATION
💙💙💙💙https://youtu.be/iYJ5jPOC8SI
යු ඵන් පී ඵකේ රජයට කරන පලපෑමි නිසාතමයි රජය මතරමිවත් කිරියා කරන්නේ නැතිනමි මෙලහටත් හබේස්
ඔබතුමාල මුලින් උපදෙස් දුන්නා.ඒ දවස්වල රෝගය හොදින් කලමනාකරනය උනා.ඔබල හිටපුගමන් උපදෙස් දීම නවතුනා.අලුත් අය ආවා.ප්‍රස්නයක් නැහැ කිවුවා නමුත් ඔවුන්ම දැන් කියනවා අවදානම් කියල.මෙතන ප්‍රස්නයක් තියෙනවා.හමුදාවට මොකද උනේ.ඔබතුමන්ල පස්සට යන්න එපා ජනාධිපති තුමා දැනුවත් කරන්න.පුද්ගලික නාලිකා වලින් හෝ ජනතාව වෙත එන්න.ස්තුතියි ඔබලා කල සේවයට.රට වෙනුවෙන් වෙහෙසෙන්න ශක්තිය ලැබේවා !
Modayo wage Katha karanna epa lokka lankawa wage amarikawe eka pranthayak 100 gunekin visalai prantha 50 thiyenawa amaricawe ithin lankawa wage ikmanin dewal karanna mehe Badu naha beheth Adan mask Anika doctors la nerse lath adui rassawen bayata ayin una ayath Wadi e nisa thamange rata gana kiyanawa misak Anika ratawal compare karanna epa pls hamoma ekathuwela Mona Hari karanawa misak photo haha haha gewal penna penna leddu amaruwe Danna epa eyala Oney kamin lede no Kara Gena naha e nisa kalpanawen Katha karanna Anika ape Rana viruwo thrivida hamudawa karana sewaya Hari agaya karanawa
Dupathak valath apita baranna bari una.
ලෝකයේ අපට වඩා දියුණු සෞඛ්‍ය පද්ධති වලට වඩා අපේ රටේ රෝග පාලනයට ගත් තීරණ නිසා අප මේ තත්වයේ ඇත.
අපි මේ සංගමය කියන දේ ඇසිය යුතුයි…
ඔවුන් කියනදේ හරි
👌👌✊✊👍👍👍
මෙි සේරම උනේ රාජපක්ෂලගෙ බල තන්හාවනිසා ගත්ත තීරණ හන්ද.උන්ට ඔින ජන්දෙ
මගුල.හමුදාව ට පුළුවන් ද..ලෙඩක්. පාලනය කරන්න..ඵ්ක….ඩොක්ට..ඉන්නේ ඒකටනෙ…😤😤😤😤💉💊💊💊
Vadagathma sakachchawa.
නාවික හමුදා කදවුරේ සිදුවිමට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ සෞඛ්‍ය අන්ශය මිනිසුන් ට නිරෝධානය වෙන්න කියලා සමාජය යට නිරාවරණය කට්ටියට පූර්ණ නිදහස මේක සාමාන්‍ය ජනතාවට තේරෙනවා සෞඛ්‍ය අන්ශයට නොතේරිම හරිම පුදුමයි මීට වඩා මොලේ පාවිච්චි කරන්න
ඔබතුමා කොන්ද කේලින් තියගන ඇත්ත කියනව ඔබට දේවි පිහිටයි,,,,,,,,
සිංහල භාසාවත් කන්න එපා ඕයි ! "අවධාවම්" කියල වචනය්ක් නෑ. "අවදානම්" කියල දානව හෙට ඉඳන් ! අපේ භාෂාවත් අවදානමේ දාන හොර මාධ්‍ය කාරයෝ !
Taiwan was one of the few places in the world that didn’t go into lockdown and kept its economy running and citizens working.
But with no vaccine in sight, Taiwan is taking no chances. And if its example is any guide, the new normal — life without a lockdown — won’t look much like the old normal at all.
As various countries start to ease the restrictions on movement and commerce they imposed to stem the spread of COVID-19 — or at least think about lifting them — the questions loom:
How can the lockdowns be safely eased? Do governments have clear strategies for restarting their economies without risking a new surge in illness?
What, in short, will the new normal look like — at least in the near term?
Here’s how Taiwan does it.
https://www.nbcnews.com/news/world/taiwanese-authorities-stay-vigilant-virus-crisis-eases-n1188781?fbclid=IwAR3Qlak42E_VG6Y4x_jp_9daWjudCbQgtDxiN78y7g0URci_8TFH7NrFaa8
Arakshaka hamuda araksha nokaragenimen ape mulu anagathayama awinishchitha wenawa.
Great. Doctor you are always saying the truth clearly.
ස්තුතියි ඔබ තුමාට .හරිම පැහැදිලිව සහ විෂෙශයෙන් කිසිම කෙනෙකුට යටත් නොවි සෘජු කතාවට.තෙරුවන් සරණයි .
ඔබතුමාලා කොච්චර පැහැදිලි කරත් මුන්ට චන්දයක් "අපිට රටක් ඕනේ මහින්ද ඕනේ" මෝඩයෝ දැන් මොනවද කියන්නේ දන්නෙ නෑ මොකද, පොහොට්ටුවට රටක් ඕනේ නෑ උන්ට ඕනේ චන්දේ දිනල මන්කොල්ල කන්න
Bs
Me widiyata wiya uthunam meyata samage sahayogaya denna plz,
👍👍👍👍
අනිවාර්යයෙන් .සෞඛ්‍ය අන්සවලින් කියන දේවල් රජයත් අහන්න ඕන.මේක දේශපාලනය නොවේ.කොරෝනා වයිරසයයක්.
Pareekshana vidimath karanda, vishesha ten ranaviruwo yathathathwayata gatha yuthui, owunge puduma sewayak ratata thibenne. Wuna adupadu ikmanin hadagena rata goda ganiimai kala yuthu. Samata thunuruwan saranai
මේ දොස්තර හිතාගෙන ඉන්නෙ රටේ ජීවත් වෙලා ඉන්න හැම කෙනෙක්ටම මේ මෑන්ට වගේම කාල බීල ගෙදර බුදියගෙන ඉන්න හොදට සල්ලි තියෙනව කියල.
Very essential discussion
Excellent conversation!! I appreciate the way, Lahiru questions the doctor in a disciplined manner..
https://youtu.be/HzrPjw_QjlM
Thanks doctor
Very good
Thank You Doctor and Haritv presenting this valuable discussion. I hope next two weeks should be lockdown entire country since identifying infected persons though Navy gentlemans…
කිසිවකුටත් මා නිසා විපතක් නොවේවා කියා නිවසටම වි සිටිද එය තමයි සම්බුද්ධ දහමට අනුව හොදම වෙසක් සැමරිම.ඔහුට බොහෝ පිං රැස් වේ.
වෛද්යතූමනි ඇත්තද ඹබතූමන්ලා චන්දයට නොමිනෙෂන් දීලා තියෙනවා කියන්නේ
dan kata wath bola pass karala wadak na .thamange arakshawa wagema anun ganath hithala janathawa wada karanna ona .oba depalata jesu pehitai .
මුල ඉදන් ඔබ දීපු උපදෙස් නිසා තමයි ලෙඩේ පැතිරීම අඩු උනේ..
Dandav kiyanne mulin kiwwe rata arena kiyala??
සෞඛ්‍ය බලධාරීන්ට සහ සෞඛ්‍ය අංශ වලට නෙවෙයි වැරැද්ද දෙන්න ඕන,හැම මගුලටම හමුදාව කැඳවල,සියලු බල තල ඒ අයට පවරපු නන්දසේනටයි වැරැද්ද දෙන්න ඕන
Please don't compare Sl 206 and 31 of Korea. She went to big gatherings. But SL 31 person didn't go to camp.
This is due to poor handling and poor management.
වෛද්‍ය තුමා කියල ආමන්ත්‍රණය කරන්න එපා ලොක්කා,ඔය ඉන්නෙ පොහොට්ටුවෙ ප්‍රධානම වෘත්තීය සමිතියක ලේකම් කෙනෙක්.
වෛද්‍යතුමනි රටේ ජනාධිපති මේ අවස්ථාවේ දැනුවත් කිරිම ඔබතුමා සහ සෞඛ්‍ය මණ්ඩලයේත් වගකිමක් ඇදිරි නීතිය ඉවත් කිරිම ගැන දෙපාරක් හිතන්න ඕනෑ බුදුසරණයි රටත් ජාතියත් ආරක්ෂා කරන්න වෙරදරන ඔබතුමාලාට
Dr.kiyande sathyek.
Apata barida sr sinhala wedakamin prayojanayak ganna
Aththamai oba thumage kathawa harima pahadili me sama harak aya nisa thamai me vinasata wela thiyenne
Yes
idala idala mu ahuwane gon ma gon prahnayak uba thama pode wadei lhiru vesak samaranna olugede theyana un innakan deshapaluwan dinum nuwana soyapan
Thank you for the truth Dr.
නියම පැහැදිලි කිරීමක්.. Electrical වලට ආස අය මගේ චැනල් එකටත් join වෙන්න https://youtu.be/37IJjTniAgo
මේ වෙලාවේ මුලු රටම වහන එක තමයි හොදම දේ . අපේ මිනිස්සු කියනදේ අහන්නේ නෑ ගොඩක් පැති වල මේ රෝගය පතුරවා හැරීමේ උවමනාවක් තිබෙනවා
True
These toothless killers sri lankan polititions , they want 2/3. Even #bandula gunawardhana try to compare dengu with corina. if something happens They will definitely blame health care and forces.
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻😢
Thank u hari tv
Hitha sakthimath karanna….
මම නම් කියන්නේ හැම පවුලකම එක්කෙනෙක් හො දෙන්නෙක් PCR හෝ Anti body පරීක්ශාව කරා නම් එකෙන් අපිට කියන්න පුලුවන් ඒ පවුලේ හැමොටම වයිරසය ආසාදනය වෙලාද කියලා, මොකද එ එක්කෙනෙක්ට Positive උනොත් ඒකෙන් හිතන්න පුලුවන් ඒ පවූලේ අය ඔක්කොටම තියෙනවා කියලා, එතකොට PCR පරීක්ෂණ කට්ටල ගොඩක් ඔනේ නැහැ, ඊට පස්සේ තියෙන්නේ ඒ ඒ පවුල් නීරෝදායනය කරන්න විතරයි, නැත්තන් මේ විදිහට ආමාරැයි..මේ මාගෙ පුද්ගලික අදහසක් පමනයි..👍☸️✝️☪️🇸🇰
Api aadambara venna one mokada api inne america vatath vada ihalin
Hiru දෙරණ mathaka thiya ganiyaw
බොහොම ස්තූතීයි !
මට දැනගන්න ඔන මෙයා කියන විදියට කොහොමද පරික්ෂන කරල ලෙඩ්ඩු වෙන්කරගන්නේ .මොකද ඔක්කොම පරික්ෂන එකදවසේ කරන්න පුලුවන්ද .කරන අය වෙනම ලොක්ඩවුන් කරනවද .සමහරවිට පරික්ෂන කරන අය අතර නෙගටිවුනම් එයාලට නැවත හැදෙන්න බැරිද .අනික රටේ ඉන්න බහුතරයක් අයට ලෙඩෙනැනේ ඇසුරැකරපු අයගෙන් තමයි මෙච්චර කාලයක් ලෙඩේ පැතිරැනේ.එහෙමනම් එ අය අල්ලලා ඇසුරැකරපූ ආගියතැන්වල අය පරික්ෂන යට ගත්තනම් එකේ වැරැද්ද මොකක්ද. වැඩසටහන කරන උබත් උගෙන් එ පරස්නේ ඇහුවේනැනේ.මෙව තම තමන්ගේ මතයන් .එනිසා රජය ගෙනයන වැඩසටහන වැරදි.
පරස්නයක් තියනවනම් කතා කරන්න පැහැදිලි කරන්නම්.00393319784511 වයිබ ඕට්ස් අප් ඉන්නවා.
යමක් කියද්දි දෙපැත්තක් තියනව එක නිසා තමාට පක්ෂ විපක්ෂ දෙපැත්තෙම අදහස් සන්සන්දනය කරල බලනඵක වටිනවා
ලංකාවේ රොගය වියාප්තවෙලා තියන අය දැනටම හදුනගෙන තියනව.එක තැනක නාවික හමුදාවේ වැඩි උන එක විතරයි පරස්නය එකත් නොසැලකිලිමත් කම නිසා .මොකද දැනටත් ගොඩක් දෙනෙක් අත්වැසුම් භාවිතාව නැ එකත් අනිවාර්ය කල යුතුයි.
Please share !
DESHAPALU modayanta ona minissunta kelola chande thiyanna.thawa masekatawath arinna epa.
සියලුම බෞද්ධයන්ට සමරනවනම් හොදම වෙසක් උත්සවය මේ වෙසක් උත්සවයයි.මොකද බුදුන්වහන්සේ කොතැනකවත් දේශනා කරලා තියෙනවද පාර දිගේ තොරන් බැඳලා,දන්සල් දීලා වෙසක් සමරන්න කියලා.වෙසක් marketing කරපු වෙලදුන්ට නම් මේ පුන් පෝ දවස ගොඩක්ම රිදෙයි.
ඒත් සැබැ බෞද්ධයෙක්ට තමන්ගේ ආධ්‍යාත්මයට එබිලා බලන්න හොදම වෙසක් උත්සවය මේ වෙසක් උත්සවයයි.අපේ භාග්‍යවතුන් වහන්සේ මිට අවුරැදු 2600 ට එහා දවසක මුලු ලොකයෙන්ම හුදෙකලා වෙලා යලි ඉපදීම නැමති භයානක වෛරසයට බෙහෙත් හොයා ගත්ත දවසේ ඇයි අපිට බැරි ලෝකයෙන්ම හුදෙකලා වෙලා තව මොහොතක්වත් අනියත වෙලා යන මේ ලෝකයේ ඇත්ත දකින්න.
එවිට ඔබටම වැටහේවි "මේක තමයි මම සමරපු හොදම වෙසක් උත්සවය" කියලා
උතුරු කොරියාවේ පාලනය ගැහැණියක් අතට?
https://youtu.be/FpAGO0CAqao
Doctor කියන හැම වාක්යටම ලහිරු. "හ්ම්…" කියල කියනවා. එක අහන් ඉන්න හරි අමාරුයි.
රජය හා රාජ්‍ය නිලධාරීන්ගේ කැප කිරීම් හා ඔවුන් ගන්නා තීන්දු ගැන ආඩම්බරයි ❤❤❤❤❤❤❤❤
ඇත්ත රටෙ තත්වය ගැන
හොදටම දන්නෙ වෛදයවරුම
තමා ඔබලා ජනතාවගේ සෞඛය
තත්වය ගැන පමණක් සිතන දෙවිවරු ඔබලා දේශපාලනය
හෝ තමන්ගේ ලොකුකම පෙන්වීමට සේවය කරන අය නොවන බල ජනතාව නොදන්නවාම නොවෙ ඔබලා
මෙ කරන සේවය ඉතාම අගය කොට සලකමු
ජනතාවද සෞඛය බලධාරින්
දෙන අවවාද පිලිගෙන වැඩ කොලොත් අපිට ගොඩයාමට හැක නොපිලි ගත්තොත් රටම
විනාශවෙවි
ඇත්ත ඔබතුමා පැහැදිලි
කිරීම ඉතාම සුභ දායක අදහස්
ඒ සුභ දායක වැඩ පිලිවෙල
රට තුල කිරියාත්මක කිරීමට
රජය හා ඒ වග කවයුතු අය
සහයෝගය දිය යුතුයි සෞඛය
වෛදය වරු කියනදේ පිලිගනීවා
ඇත්ත පසුගි වකවානුව තුල ලංකවෙ මාධය කල නොමනා
ඒ කිරියා කලාපය ලෝකයම
හෙලාදැක ඇත ලෝකයේ රටවල
අසනීපය අය රැගෙන ඒමට මාධය ගෙන ගියේ නැත ඒ අයගේ
මුහුණ නොපෙනන ලෙස තමයි කටයුතු කලේ නමුත් ලංකාව
පලමු ලෙඩා සිටම ඔහුගේ නම
ගම ගේදොර වතු පිටි සෑමසියලු
දේම ලෝකයට හෙලි කල ඔය
ජඩමාධය වහාම නතකර දමන
මෙන් රජයට බලකර සිටුමු එය
හෙලාදකිමු විෂේසයෙන් රණවිරුවන් අත් අඩන්ගුවට
ගන්නා ආකාරයට පොලීසිය
මහජන සෞඛය නිධාරීන් රැසක්
සමග ජඩ මාධය ඒ රණවිරුවා ගේ ආත්ම ගෞරවය කෙලසන
ආකාරයට ඔහුගේ ගේදොර වට
පිටාව සියලුම දේ කැමරාවට හසු
කර ඒ සියල්ලම ලෝකයටම පරදර්ශනය කල සැටි අප පිලිකුල්
සහගතව බලාසිටි යෙමු දැන්වත්
රටෙ බධාරීන්ට මොල කදුලක් තිබෙනම් මෙම කිරියාව වහාම
නවත්තන මෙන් ඉල්ලා සිටිමු
ජනමාධය ජඩමාධයක් බවට
පත්වීඇත ඒ කාගේ වරදින්න
එයට වගකිය යුත්තෝ කවරහුද
පසුගිය කාලය තුල ඔබ සංගමය GMOA මාධ්‍යයට නොපැමිණීම ගැන කනගාටුවන බවද ඉදිරි කාලයේ දිනපතාම මාධ්‍ය හමුවක් පවත්වා දිනපතාම හරිදේ දැනුවත් කිරීම මහජනයා අගයි
එන්න එන්නම අනාගන්න යන්නේ. අපේ උන් බක පන්ඩිතලා…… ජාගොඩලා ඇවිත් සිම්පල් කියලා පෙන්නන්න හදනවා tv වල
Doctor ge kathawa hari… Hariyata hari… 👍
👌
ගොඩක් වටිනවා 🙏
Wydya Widyawa Anathure Dasa kusal Idiriye!Soba Dahame widyawata Siyalu Danum Sambara Paradai!"Dammo Hawe Rakkathi Dammachari''
Dan ahana aya ko
✔
This is another conned artist, find out whether Mother Nature realise viruses on and off to destroy her own species and implement more business strategies to the same kind ?