“උඹ එන බෝලෙට ගහපන්” 1996 දී අර්ජුණ සනාට දීපු අමුතුම උපදෙස

You might be interested in

Comment (0)

  1. එන බෝලෙට ගහපන් කියන ප්‍රකාශය කිව්ව කෙනාට සරල උනාට, අර්ජුන මහත්තෙය ඒකෙන් දැකපු ගැඹුරු අර්ථය විශාල එකක්. මොකද මගේ අදහස නම්, එන බෝලෙට ගහපන් concept එක හරි මේ වගේ power hitter කෙනෙක්ට. Bowler ගෙ දිහා බලලා හොඳ bowler කෙනෙක් නම් බෝලේ අමාරු වෙයි කියලා confidence අඩු කරගන්නවට වඩා, bowler කව්රු උනත් එන බෝලෙට හරියට face කරනව නම්, bowler කව්ද කියන එක අදාල නෑ. මං හිතන්නේ.

  2. එතන අර්ජුන කියන්නෙ වෙනම චරිතයක් අනිත් අය බයයි අර්ජුන එක්ක කතා කරන්න වුනත් ඒ වගේ ගෞරවයක් තිබුනෙ ඒ කාලෙ. ඒකයි ඒ වචනෙන් සනා ෆෝම් වුනේ

  3. අරජුන තමා මෙහෙම දෙයක් හැදුවේ කට්ටිය ගෙදර තියාගෙන ඒ මනුස්සයට අද ක්‍රිකට් දුන්නනං මොනවා කරයිද කාලකන්නි පාලකයො රටේ ක්‍රිකට් කනවා ඒකයි ඇත්ත..ලොකු සර් අර්ජුන එක සැරයක් ගෙමු මේකට

LEAVE YOUR COMMENT

Your email address will not be published.