අයියගෙයි මල්ලිගෙයි ලස්සන ගෙවත්ත.

#ShraddhaTV #Coivd_19
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.

You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: “Shraddha Media Network”
Account No: 016 2 100 00 910

Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk

ශ්‍රද්ධා YouTube චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත YouTube ඔස්සේ පල කිරීමෙන් ඔබගේ YouTube චැනලයට ප්‍රකාශන හිමිකම් අයිතිය(YouTube Copyright Strikes) ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.

Since Shraddha TV has obtained the copyright to YouTube channel’s videos Please note that re-uploading them on YouTube gives you ”YouTube Copyright Strikes”.

Shraddha Media Network – All Rights Reserved

You might be interested in

Comment (164)

  1. අනේ තුණුරුවන්ගේ සරණයි පුතුනේ ඔය දෙන්නා තව තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ

  2. ආඩම්බරයි පුතේ ඔයාල දෙන්න ගැන .හරිම හොඳ වැඩක් .තෙරුවන් සරණයි .අනිත් අයටත් ඔයාල දෙන්නව ලොකු ආදර්ශයක් .

  3. පුතේ ඔයාලා දෙන්නා.අපි හිත්වල ලොකු ආදර්ශයක් දෙන්නේ.ගොඩක් සතුටුයි පුතේ.ගෙදරට වේලා පෝන් එකේ ගේම් සෙල්ලම් කරන අයට ඔයාලා දෙන්න..හොද පාඩමක් කියා දුන්නා…බුදු සරනයි ඔයාලා දෙන්නාටම.නිදුක් නිරෝගි වාසනාවන්ත සුභම සුභ ආනාගතයක් වේවා…

  4. තුනුරුවන්ගෙ අනන්ත ගුනබලෙන් මේ පිංවත් දරුවන්ට තුනුරුවන්ගෙ ආශිර්වාදයම ලැබේවා යහපතක්ම වේවා රත්තරං දරුවන්ට තෙරුවන් සරනයි
    නමෝ බුද්ධාය

  5. තෙරුවන් සරණයි දෙන්නටම නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවසේ ජීවත්වෙත්වා..

  6. PUTHE OYAALAGE ALUTH VIDEO EKE COMMENTS BLOCK KARALA HITHAA MATHAAMA KAURUN HO IRISIYAAVATA

    LOKU SWAMINVAHANSETA DANVANNA DENMAMA
    APITH KIYANNAM

    MAHAMEUNAAVETH IRISIYAVEN PIRUNU KAALAKANNI INNAVA VAGEI

    NAMOBUDDAYA

  7. ගොඩක් හොඳයි මේවා දෙමව්පියන් මුලින්ම උගන්වන්න ඕනෑ ඒත් tution පන්ති නිසා ළමයින් ට නිදහස් නෑනේ

  8. Ane mage as dekata kaduluth awa me puthala dennage me yahapth kriyawa dakkama oyala dennade punchi ath dekata yoda bala yoda sakthiya labenna one thawath oyala dennage wagawa idiriyatama karagena yanna sarthaka wela diunuwen diunuwata path wewa oya punchi ath 4 ta wagema oyalata theruwan saranai

  9. තෙරුවන් සරණයි පුතාලට… පුතාල හොද ආදර්ශයක් දුන්නෙ ….පුතාලත් හොද ආදර්ශමත් දරුවො ..ජය වේවා!🤗🤗🤗🤗🤗🤗

  10. Putala දෙන්නට teruwan සරණයි ගොඩක් odai anna ama tama enna one matai අසයි වගාවට oyalaghe wagawa diunuwen දිනුවට pat wewa suba දවසක් viswaye asirwadaya නිරන්තරයෙන් ලැබේවා maghe දරු පැටවුන්ට 🤩🤩🤩🤩🤩🤩🤩🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🌹🌹

  11. සමාජ ජාලා හරහා මරා ගන්න ලමයි අතරෙ වගා කරන ආදර්ශමත් දරුවො
    💐💐💐

  12. මෙන්න දරුවන් කියන්නෙ මෙ දරුවන්ටයි 🙏 හැදුනු දෙමාපියන්⁣⁣ගේ දරුවන්🙏 ඔබලාට හොද අනාගතයක් තියනවා තෙරැවන් සරනයි පුතාලට 👏👏👏💐💐🙏🙏

  13. හරිම ෂෝක් . බුදුසරණයි දීර්ගායුෂ ලැබේවා ඔයාලා දෙන්නාට.

  14. පුතාලා දෙන්නාගෙ ගෙවතූ වගාව රටට අාදර්ශයක් !. බුදුසරනයි

  15. ඇත්තටම පුතාල ගැන ආඩම්බරයි.අද සමාජයේ ඔය වයසේ ළමයි ගෙවන ජීවිතේ දිහා බැලුවාම මේ දරැවන් රටට දැයට වගේම රස්තියාදු වෙමින් දවස ගෙවන ළමයින්ටත් හොද ආදර්ශයක්.පුතේ ඔයාලට ඇස් වහක් කටවහක් වදින්න එපා.බුදු සරණයි සියලු දෙවි පිහිටයි

  16. බුදු සරනයි දෙවියන්ගේම පිහිටයි අනාගතය දියුණුවට පත්වෙිවා

  17. තුනුරුවන් සරනයි දෙන්නාටම හොද ආදර්සයක් සියලුම දරුවන්ට ලක් වාසි සියලුම දු පුතුන්ට හොද අනාගතයක් ලැබේවා මම කුවෙට් සිට

LEAVE YOUR COMMENT

Your email address will not be published.